ශ්‍රී ලංකාවේ යථාර්තය, අනාගතය සහ නිදහස!
Posted on February 5th, 2025
Sarath Bulathsinghala
4 Feb 2025
- ඊලාමය – දෙමල diasporawa – ටිකක් දැන් පසුව ගොඩක් න්‍යායයෙන් මුළු සිරි ලකම ඊලාමයක් කර ටමිල්නාඩු සමග එක්වීමී (Anschluss) ප්‍රයත්නය
- රාම රාජ්‍ය – ඉන්දියාව – හුදු ප්‍රලාපයක් වූ රාම රාවනා ප්‍රභන්දය හරහා ලංකාව ඉන්දියානු ප්‍රාන්තයක් කිරීමේ ප්‍රයත්නය
- වසිරිස්ථානය – මුලූ ලෝකයම ඉස්ලාම් කිරීමේ ප්‍රයත්නය
- දේව රාජ්‍ය – සීග්‍රයෙන් තම අනුගාමිකයින් ගිලිහී යන Holy Roman Empire – කතෝලික සභාව – 21 වෙනි ශතවර්ෂයේ ආසියාව ක්‍රිස්තියානි කිරීමේ ක්‍රියාන්විතය
- ඇමෙරිකාවේ 51 වෙනි ප්‍රාන්තය – ඇමෙරිකානු චීන විරෝධී India – Pacific Initiative -ක්‍රියාන්විතය
- චීනයේ පටිය සහ පාර (Belt and Road Initiative )
ඉහත දක්වන වෙන වෙනම අනාගතයන් කරා ගෙන යාමට බලවන්තයින් කටයුතු කරමින් සිටිනවා. එකිනෙකාගේ අන්තිම බලාපොරොත්තු වෙනස් වුවත් ඔවුන් සියලු දෙනාට අවශ්‍ය ශ්‍රී ලංකාව අස්ථාරව තබා ගැනීමයි. මේ සඳහා ඔවුන් සියලු දෙනා සාමුහිකව කටයුතු කරනවා. එය දැනට බොහෝසේ සිදුවී හමාරය. මේ සියල්ලට එරෙහිව තියෙන්නේ සිරි ලක ඇති සිංහල බෞද්ධ සංස්කෘතික පදනම සහ තවමත් බහුතරයක් වන සිංහල බෞද්ධයින්ය. මේ පදනම විනාස කිරීමට යටත් විජිත කාලයේ මෙන්ම දැනුත් ඉහත සඳහන් බලවතුන් මහා ප්‍රයත්නයක සිටිනවා. භික්ෂු සංස්ථාව හැල්ලු කිරීම තුලින් එය විනාශ කිරීමට හැකි සියල්ල කරනවා. නිදහසින් පසු සිටිය සියලු පරගැති එසේම තමාගේ පව්ලේ සුඛ විහරණය පමණක් පතන ආණ්ඩු අඩු වැඩියෙන් එසේ කිරීමට දායක වී තිබෙනවා. . වර්තමාන ආණ්ඩුවත් එසේමයි, නොහැකියාව ප්‍රදර්ශනය කරමින් කාලය මරනවා.
හැතැම්ම දාහක මුහුදු තීරයක් ඇති සිරි ලකට ලුණු සහ මාළු ආනයන කරන මාලිමව රටක් පාලනය කිරීමට කිසිම හැංගීමක් නැත. දැන් දැන් වියරුවෙන් කරන කියන කිසිම දෙයක රට පැහැදිලි සංවර්දනයට ගෙන යෑමේ ක්‍රියාවලියක් ඇති බවක් පෙනෙන්නට නොමැත. ඇත්තේ වහසි බස් දෙඩීම පමණි. එහෙත් නොකඩවා දශක ගණනක් රට පාලනයට පිඹුරුපත් එලමින් සිටිනවා.
මලිමාවේ කයියනායක පච හස්ත මුද්‍රාවෙන් කරන කියන දේ වැදගත් නැත. ඇමෙරිකාව, චීනය සහ ඉන්දියාව මොහුව බිත්තියට තියල හිරකරලා තියෙන්නේ IMF කියන විදියට වැඩ කරන්න කියල. උදාවී ඇති බංකොලොත් භාවයෙන් මිදීමට ඩොලර් සහ රුපිඅල් සංචිත වැඩි කරගත යුතුව ඇත. කිසිම හිරිකිතයක්බ නැතිව බදු වැඩිකරන්නේ ඒ නිසයි! ජනාධිපති සහ මහා මැතිවරණ වලට පෙර දුන් පච පොරොන්දු දැන් අදාලම නැත, මන්ද ඒ පොරොන්දු වලට කිසිම සැලසීමක් හෝ ක්‍රියාවලියක් නොතිබූ නිසා!
ඉහත කී දේට අමතරව මොවුනට උපකාර කල දෙමල Diasporwaටත්, මුස්ලිම් ව්‍යාපාරිකයන් ප්‍රදාන ජාවාරම් කරුවන්ටත්, කිරිස්තියානි පල්ලියටත් නයගැතියි. දැන් වැඩිපුර කරමින් ඉන්නේ ඔවුන්ගේ ඕනෑ එපකම්ය. දෙමල Diaspora වට අනුව රට බෙදා නිශ්චිත දේශ සීමාවක් නොමැති – දැන් ටිකක් පසුව ගොඩක් – ඊලම සෑදිය යුතුය. රටේ ව්‍යවස්ථාව වෙනස් කර ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනඒමට සුදුසු පරිසරය සලසමින් ඉන්නවා. රුකඩ මාලිමාව රුකඩ නටවන්නන්ගේ තාල වලට නටනවා. මුස්ලිම් ව්‍යාපාරයට අනුව මුළු රටම මිල දී ගත යුතුව ඇත. එය ඔවුන් දැනටමත් නියමයට කරගෙන යනවා. අපේ සල්ලින් වලින්ම පාරිභෝගික භාණ්ඩ ආනයනය කර අපිට විකුණා එම ලාභයෙන් ඉඩම් මිලදී ගන්නවා! මේ බෝම්බ සහ කඩුගා සමුලඝාතන වලට අමතරය. ක්‍රිස්තියානි පල්ලියට අනුව දේව රාජ්‍ය ගොඩ නැගිය යුතුය. මේ සියල්ල කිරීමට ඉස්සරට වඩා දැන් ඉඩ කඩ සැලසී ඇත. රට පුරා ක්‍රිස්තියානි කරණය සීග්‍රයෙන් සිදුවෙමින් තියෙනවා. Born Again ව්ය්රසය රට පුර විරාජමාන වෙමින් පවතිනවා. ඔවුන් දේශපාලන පක්ෂ ගිලගෙන සිටිනවා. ඔවුන්ගේ පාස්ටර් වරු NGO සේ රට වටා සැරිසරනවා. ඔවුන්ගේ ආර්ථික බල පරාක්‍රමය ලොව වට විහිදුවමින් ඉන්නවා. සියල්ලට හේතුව මාලිමාව මේ අයට Blackmail වෙලා නිසාය. ඔවුන්ගේ ව්‍යාජ සමාජවාදී ආත්මය විකුණා හමාරය. දැන් ඔවුන් උග්‍ර ධනවාදී වී හමාරය. සමස්තයක් ලෙස ගතහොත් ඇත්තේ මෙතුවක් කල් බලයට පැමිණීමට නොහැකි වීමේ සමාජ වෛරයයි. කියන්නේ වෛරී ප්‍රකාශය. කරන්නේ වෛරී වැඩය. හිටියොත් තෝ නසී ! ගෙදර ගියොත් අඹු නසී ! තත්වයට පත්වී අවසානය.
ගොවියාට කරමින් සිටින්නේ කාලයාගේ ඇවෑමෙන් ගොවි කම එපා කර ඔවුන්ගේ ඉඩම් විකිණීමට යොමු කිරීමයි. එකයි මේ නියම වෙලාවට පෝර නැති, වතුර නැති මිලදී ගන්න නියම මිලක් නැති අභාග්‍ය! එකයි මේ නොනවතින කොල්පාඩුව! එවිට මහා පරිමාන ව්‍යාපාර වලින් මේ ඉඩම් අත්පත් කරගනු ඇත. ව්‍යාපාර වලින් ඇමෙරිකාව අත්පත් කර ගනු ඇත. අමෙරිකානු ACSA සහ SOFA ගිවිසුම් දැන් අයිති වන්නේ අතීතයටයි. ඉන් එහාට MCC ක්‍රියාවලියට වැඩි දුරක් නොමැත. කාලයක් තිස්සේ මේ විෂය හදාරන කෙනෙකුට මේ සියල්ල ඉතාමත් සරලය. Hawaaii දුපත ඇමරිකාවේ 50 වැනි ප්‍රාන්තය වූ සැටි ඉගනීම වර්තමාන සිරි ලංකාවට සහ දේශ ප්‍රේමි ජනතාවට අතිශය අවශ්‍ය විෂයකි!
මාතෘ භූමියට හතරවරම් දෙවියන්ගේ පිහිටයි!