පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සූක්ෂමව බෞද්ධ සංකල්ප වලට පහරදීමට රාජ්‍ය අනුග්‍රහය
Posted on February 25th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් සූක්ෂමව බෞද්ධ සංකල්ප වලට පහරදීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන බවට “ලංකා ලීඩර්” පාඨකයෙකු විසින් අප වෙත තොරතුරු වාර්තා කර ඇත. 

ඔහු සදහන් කරන ආකරයට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම මත චාල්ස් තෝමස් නැමති පුද්ගලයාගේ මොහෙයවීමෙන් ගම්/ දොම්පේ මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී 2025/02/28 දින පැවත්වීමට නියමිත දරුවන්ට රටක් රටට හෙටක් (අලුත් හුස්ම) වැඩසටහන සදහා බස්නාහිර පළාතේ ගම්පහ කලාපයේ සියලුම දරුවන් සහ දෙමාපියන් මෙන්ම විදුහල්පතිවරුන්, ගුරුභවතුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩලය  සහභාගීකරවන ලෙස දැනුම් දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්ගේ අත්සනින් යුතුව  ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකක වෙත ලිපියක් යොමුතර ඇත. ගම්පහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් මෙම ඉල්ලීම ගම්පහ කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවද ඔහු සදහන් කරයි.  මෙම වැඩසටහන මගින් සිදුකරනු ලබන්නේ සක්ෂමව බෞද්ධ සංකල්ප වලට පහරදීම බව සදහන් කරන ඔහු පවසන්නේ රාජ්‍ය ආනුග්‍රහය මත පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව දැනුවත්ව භාවයෙන් මුනිවත රකිනවාද යන්න පිළිබඳ ගැටළුවක් බවයි. 

අදාල ලිපි පිටපත් ද ඔහු අප වෙත යොමුකර ඇත. එම ලිපි පහතින් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress