Parliament to abolish the executive presidency and Maithree to become the Executive Prime Minister … විධායක ජනාධිපතිකම අහෝසි කර විධායක අගමැති ලෙස මෛත‍්‍රී පාර්ලිමේන්තුවට
Posted on November 10th, 2015
Yahapalana News
Suggestions are being made to Abolish the executive presidency before the next presidential election to be held in 2020 and appoint President Sirisena as the Executive prime minister to parliament.
2020 පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.
The pro Maithree SLFP party members are looking at the possibility in the constitution to make this change and automatically transfer the Prime Minister post without calling for a general elections.
ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රී හිතවාදී පාර්ශ්වය මේ සඳහා මූලිකව කටයුතු කරමින් සිටිතැයිද වාර්තා වන අතර ඒ අනුව 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය නොපවත්වා මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ලෙස කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා විශාරධයින් විසින් සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි
November 10th, 2015 at 1:03 pm
No, No MUSLIM OBAMA WANTS THE NEXT HEAD OF STATE to be a Muslim. This was confirmed by ATUL KETCHUP. NEXT parliament will have a MUSLIM as the President, A Muslim as the Prime minister, a Muslim as the Speaker, Muslim as a Chief Government Whip, Leader of the opposition, and Hansard writer has to be Muslims!.
November 10th, 2015 at 6:06 pm
WILL THEY LAST TILL 2020 ???
November 10th, 2015 at 6:58 pm
One donkey is certainly better than two donkeys.