කොටියාගේ උවමනාව ඉටු කරන්නම මේ තරම් කැපවෙන්නේ ඇයි?
Posted on November 24th, 2015
https://www.facebook.com/WimalWeerawansa.sl/videos/838554882929000/
* එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පරීක්ෂකයෝ කවර පදනමක් මතද ත්‍රිකුණාමලය නාවික හමුදා කදවුරට ඇතුල් වෙන්නේ?
* කොටි පැරදවීමෙන් පසුවත් දෙමල ඊළම වෙනුවෙන් පෙනී සිටින විදෙස් සංවිධාන 07ක තහනම ඉවත් කලේ කෙසේද?
* ඒ වගේම ඒ සංවිධාන 07 සතු ”කොටි සල්ලි” මේ රට තුල ආයෝජනය කරන්න මෙවර අයවැයෙන් සහන ලබාදීම කාගේ උවමනාවට සිදුවූවක්ද?
* ”කොටියට නිදහස-රට බේරාගත් රණවිරුවට සිපිරිගෙය” මෛත්‍රී-රනිල් ආණ්ඩුවේ තේමාපාඨය එයයි !
————————–
ජාතික නිදහස් පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා
අද දින (2015-11-22) පැවති මාධ්‍ය හමුවේදී පළකරන ලද අදහස්..