නැගිටපල්ලා! නැගිටපල්ලා! නුඹලගේ විනාශය අත ලගටම ඇවිල්ලා
Posted on December 16th, 2015
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
අප මාතෘ භූමිය තුල යලි මහා සටනකට මං විවරව ඇත. 58 ලක්ෂයක්වූ ජනතාව සටන ආරම්භ කරන ලෙස ඉල්ලා සිටියේ, 2015 ජනවාරි මස 9 වනදා සිටය. තමන්ව ජනතාව විසින් බලයෙන් පහ කල රටක; ජනතාව වෙනුවෙන් කුමණ සටන් දැයි බලයෙන් පහ කරන ලද ජනාධිපතිවරයාට සිතීමද, සාධාරණය. නමුත් සටන ඉල්ලා සිටින්නේ, එතුමාව බලයෙන් පහ කිරීමට කටයුතු කල ලක්ෂ 62ක කාළකන්න ජන කණ්ඩායම නොව, එතුමා සමගම අත්වැල් බැදගෙන සිටි ලක්ෂ 58ක ජනතාවය. දැන් පැහැදිලි සටනක් ඇත්තේ, ලකෂ 62ක් වූ ජනතාවගේ පාලනය හා ලක්ෂ 58ක් වූ ජනතාව අතරේය.
මේ කෙටි කාලය තුල මුලු ලෝකයම විසින් ඉගෙන ගතයුතු දේශපාලන පාඩම් රාශියක් ශ්‍රී ලංකාවේ වර්තමාන පාලකයින්ගේ පාලන රටාව විසින් ලෝකවාසී ජනතාවට ඉදිරිපත් කර ඇත. ආයුධ බලයෙන් පහකල ත්‍රස්තවාදී සංවිධානයක්, නීත්‍යානුකූල පදනමකින් පවත්වන මැතිවරණයකින් බලය අල්ලා ගන්නා ආකාරය මෙරට පවත්වන ලද 2015 ජනවාරි මස 8 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පෙන්වා දෙන ලදී.
නීත්‍යානුකූල පදනමකින් බලය ලබාගත්තද ක්ෂණයකින්ම ත්‍රස්තවාදය උපයෝගී කරගෙන හිටපු රජයම පලවා හැර, මහා මැතිවරණයේදී සෘජුවම ත්‍රස්තවාදය තුලින් නවරජයක් පිහිටුවාගෙන පිහිටුවාගෙන තිබූ නීති වරෝධී රජයට නීත්‍යානු කූලභාවයක් ආරෝපනය කරන ලදී. පවතින කොටි ත්‍රස්තවාදී ආණ්ඩුව. සිය ආණ්ඩුව “යහපාලන” ආණ්ඩුවක් බවට නම් කර, සියලුම කොටි හිතවාදී ක්‍රියාකාරකම් කරගෙන යද්දී; මුලු මහත් රටවාසීන්ම, මේ සිදුවෙමින් ගලා යන්නේ කුමක්දැයි බලා සිටින මොහොතක් අප පසු කරමින් සිටිමු.
කොටියාගේ කුලීකාරයා ජනාධිපති බවට පත්කරගෙන, ඒ කුලී කාරයා තුලින් කොටි ක්‍රියාකාරකම් පෙරට වඩා දරුණු ආකාරයට සිදු කලද කිසිවෙකුටත් මේ සිදුවන්නේ කොටි ක්‍රියාකාරකම් බව නොවැටහෙන්නේ, එකද බෝම්බයක්වත් පත්තු නොවී මේ සියල්ලම සිදු වෙමින් ගලා යන බැවිණි. මේ සිදුවන්නේ අපූරුම ආකාරයේ ආක්‍රමණයක් වන අතර, මේ සිදුකරන්නේ මේ රට විනාශ කරන කොල්ලකාරී යුද්ධයක් බව, මේ කොල්ලකාරී යුද්ධය මෙහෙයවන, මෙෙත්රීපාලවත්, රනිල් වත්, ඒ යුද්ධයේ ප්‍රධාන කොටස්කරුවෙකු ජනතා විමුක්ති පෙරමුණවත් දන්නේ නැත. ඔවුන් සිදුකරන්නේ තමන්ට පවරා ඇති, කොටස අපූරුවට සිදුකර ඒ සදහා අදාල මුදල ලබා ගැනීම පමණි.
අවුරුදු 30ක යුද්ධය සිදුවෙද්දීද මේ රටේ සංවර්ධනය කිසිම රජයක් අඩාල කලේවත් නවතා දැමුවේවත් නැත. නමුත් මේ රජය බලයට පැමිණි විගසම කල ප්‍රධාන කටයුත්ත වූයේ මෙරට සිදුවෙමින් පැවති සියලුම සංවර්ධන වැඩ අඩාල කිරීම හා නවතා දැමීමය. කිසිදු රටක රාජ්‍ය පාලකයකු තමන්ගේ රජයක් යටතේ සිදුවෙන කිසිදු සංවර්ඩන කාර්යයක් නවතා නොදමන අතර, එසේ කරන්නේ නම් ඒ කල හැක්කේ මේ රටට එරෙහි බලවේගයකට මිස රටට හිතැති ආණ්ඩුවකට නොවන බව පුන පුනා කිවයුතු නොවේ.
රටක ජීවණාලිය ආර්තිකයයි. එය රදා පවතින්නේ මහා බැංකුවේ මනා ක්‍රියාකාරිත්වය මතය. ඒ අනුව කොට සංවිධානය විසින් බෝම්බ පිරවූ ලොරියක් පුපුරුවා හරිමින් මහා බැංකුව විනාශ කිරීමට දරණ ලද උත්සහයය සිහ ිපත් කරන්න. ඒ එදාය. ම ෙදා කොටි සංවිධානය මෙරට පාලන බලය අතැතිව සිටින අතර, මේ පාලනය ඔවුන් අත රැදී තිබෙන්නේ ඉතා කෙටි කලක් බව ඔවුන් මනාව දනී. එබැවින් මේ කෙටි කාලය තුලදී රටේ බලවත් මර්මස්ථාන නීත්‍යානුකූල පදනමකින් විනාශ කිරීමේ කටයුත්ත ඉතා සාර්ථකව සිදුවෙමින් පවතී. ඒදා මහා බැංකු බෝම්බය පුපුරුවා හැර සිදුකරන ලද විනාශයට වඩා විශාල විනාසයක් මහා බැංකිවට සිදුකලද ඒ බව මෙරටවාසී කිසිවෙකුටත් නොදැනුනේ කිසිදු බෝම්බයක් පිපිරෙන්නේ නැතිව, මේ කාර්යය සම්භාරය සිදුවෙන බැවිණි. කොටි සංවිධානය විසින් මෙහෙය වන මේ රජයේ ප්‍රධාන කාර්යයන් වන්නේ
1. රටේ සංවර්ධනය නවතා දැමීම,
2. මහා බැංකුව බිමටම සමතලා කර දැමීම,
3.මෙරට බුද්ධි අංශ හා හමුදා නිලධාරීන් විනාශ කිරීම ,
4.මෙරට හිටපු රාජ්‍ය නායකත්වයන් ඝාතනය කර දැමීම අරමුණු කරගෙන සිය ව්‍යාපෘතීන් අරඹා අත.
පලමු කාර්යය මේ වන විට 100% ඉටකර ඇති අතර, කිසිදු නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කිසිදු පියවරක් ගෙන නැත. එය රජයේ නොහැකියාව යයි සිතමින් උදම් අනන්න එපා. එය ඔවුන්ගේ අරමුණ බව වටහා ගන්න. ඔවුන් ඔවුන්ගේ පලමු අරමුණ ජයගෙන ඇත.
දෙවන කාර්යය වන මහා බැංකුව බිමට සමතලා කිරීම සදහා පලමු කටයුත්ත ලෙස බැදුම් කර වංචාව සිදුකල අතර, මේ වන විට මහා බැංකුව විසින් පාලනය කරන මහා මුදල ් කන්දරාවක්වන EPF මහා බැංකුවෙන් ඉවත් කර ඊට වඩා හොද සුරක්ෂිත තැනක තැන්පත් කරන බව පවසා ඇත. එය ඉතාම කඩිනමින්ම කරනු ඇත. මේ ආකාරයට මහා බැකුව යටතේ ඇති අරමුදල් ඉවත් කර ඊට වඩා හොද සුරක්ෂිත තැන් යයි කියමින් කොටි සංවිධානයට අදාල සමාගම් පිහිටුවා ඒ මුදල් ඒවාගේ තැන්පත් කිරීම තුලින ් මහා බැංකුව බිද වැටීමත් කොටි සංවිධානය ්ර්තික බ ලවතෙකු වීමත් කිසිවෙකුටත් වලක්වා ල;ිය නොහැක.
තුන්වෙනි හා සතර වෙනි කරුණ සදහා සියලුම කටයුතු මේ වනවිටත් ජාතිකව හා ජාත්‍යන්තරව සිදු කරමින් සිටී.
සිදුකරමිනඅ සිටින්නේ කුමක්දැයි ඉතා පැහැදිලිය. ඔබට වඩාත් පැහැදිලි කර ගැනීමට ඇවැසි නම් සිතන්න. මුදල් ඇමති කම වඩාත් සුදුසු හර්ෂා ද සිල්වා මහතාට බාර නොදී රවි කරුණානායක මහතාටම භාර දුන්නේ ඇයිද කිය. බලන්න මෙවර ඇය වැය.රට ඉදිරියට මෙහෙය වන අයවැයක් ඉදිරිපත් නොකලේ බැරි වෙලා හෝ බැරි කමට යයි නොසිතන්න.
1අ. ගොවියාට පොහොර සහනාධාරය කපා හැරීමෙන් නවතාලූයේ රටේ ජනතාවගේ ආහර නිශ්පාදනය අඩාල කිරීමේ කොටි ප්රයත්නය වූ මාවිල්ආරු සොරොව්ව වසා දැමුවාට වඩා බලවත්වූ කටයුත්තක් බව ඔබලාට නොපෙනේද?
2අ. බැංකුවල මුදල් තැන්පත් කිරීම දිරිමත් කරනවා වෙනුවට ඊට පටහැනිව කටයුතු කරන්නේ කුමණ ආණ්දුවක්ද? මුලු මහත් බංකු පද්ඩතියම විනාශ කිරීම මෙහි අරමුණ බව වටහා ගන්න.
අවසානයේදී මහා ශක්තිමත්ව තිබූ දේශයක් අරාජික රාජ්‍යක් බවට පත් කර සුඩානයට කල දෙයම මේ රටට කිරීමට සූදානම් වෙන බව අවබෝධ කරගන්න. නිවට කම දුරලන්න. සත්‍ය වටහා ගන්න. රට, ජාතිය වෙනුවෙන් එකා මෙන් පෙරට එන්න. ඔබට ජයග්‍රහණය නියතයි.
December 16th, 2015 at 6:01 pm
හර්ෂා ද සිල්වාගේ න්‍යාය ප්‍රාග්ධන තොරව ධනවාදය හඳුන්වා දීමයි මෙයා මුදල් ඇමතිකමට සුදුසුවන්නෙ කොහොමද.
December 17th, 2015 at 4:25 am
“ආයුධ බලයෙන් පහකල ත්‍රස්තවාදී සංවිධානයක්, නීත්‍යානුකූල පදනමකින් පවත්වන මැතිවරණයකින් බලය අල්ලා ගන්නා ආකාරය මෙරට පවත්වන ලද 2015 ජනවාරි මස 8 වෙනිදා පවත්වන ලද ජනාධිපතිවරණයෙන් පෙන්වා දෙන ලදී.
නීත්‍යානුකූල පදනමකින් බලය ලබාගත්තද ක්ෂණයකින්ම ත්‍රස්තවාදය උපයෝගී කරගෙන හිටපු රජයම පලවා හැර, මහා මැතිවරණයේදී සෘජුවම ත්‍රස්තවාදය තුලින් නවරජයක් පිහිටුවාගෙන පිහිටුවාගෙන තිබූ නීති වරෝධී රජයට නීත්‍යානු කූලභාවයක් ආරෝපනය කරන ලදී.”
– මොනවා ද මේ පිස්සුවෙන් වගේ කියවන්නේ ?
ජනාධිපතිවරණය අවුරුදු දෙකකට පෙර කැඳවූවේත් ත්‍රස්තවාදියෝ ද ?
December 17th, 2015 at 2:34 pm
I agree with most what Mr. Chandrasena has written. However, I disagree on the following:
Harsha de Silva is what NMY says, so he is not a good candidate for a responsible ministry.
Though Nanda seems to find fault with Rajapakse for calling early elections, that is not a reason for the winners to destroy what they took. There have been many government changes the world over, but nothing like this happened anywhere else.
At they rate these people are dismantling our heritage, they would have staged a coup and killed Rajapakse to grab the power.
December 17th, 2015 at 3:02 pm
Kumari,
What you say is very true. After coming to power if they did not fault , we have no grounds to hate them.
But what the writer says is They are “Terrorists” who came to power by “Force” . Am I to agree to it ?
December 17th, 2015 at 3:37 pm
NO terrorist came to power by force.
Maru Sira won the election. We told MR this will happen but he didn’t listen.
I wrote here that NORTHERN PROVINCE will give ANY ANTI-MR candidate a lead of 300,000 votes. EAST another 200,000 votes. NUWARA ELIYA another 150,000 votes. NO ONE cared to listen. COLOMBO city another 100,000.
To OVERCOME these numbers MR needed MORE SINGHALA voters but he didn’t give much to them after 2009. RATHUPASWALA, CHILAW, WELIKADE disasters killed 45 SINGHALA civilians. I said this will be the end unless paid compensation, say sorry, etc. NO ONE cared to listen.
Fran even argued with me saying it was GOOD!! Ordinary people DON’T think like that.
I REPEATEDLY said how SINGHALA people are DISGUSTED about YARLDEVI train discrimination by Tamils after September 2014 when it started to run from Jaffna. I proposed to STOP it in ANURADHAPURA and let all people board another train to Colombo so everyone has an equal chance to board. NO ONE listened.
Funny that some “patriots” even joined MICRO (a known anti-MR guy) to bash me.
As a last resort I BEGGED MR’s crowd to SCRAP 13 amendment. That could have SAVED MR. But the bloody fools around MR (MOST of them are now in YAPALANAYA camp!!!) advised him NOT to bring 13 amendment now.
I told NOT to trust RATANA and CHARMPAKA after they twisted their own 19 amendment. First it was to scrap 13 amendment, then they changed it to scrap presidency. FEW listened. Others told me to shut up without creating divisions in the UPFA.
Calling for elections 2 year EARLIER was GOOD. The losing trend was OBVIOUS. IF MR delayed by another year, RUN-NIL not Maru Sira would have won the presidential election. Then it is WORSE.
You can force feed UNP shittteaters ANYTHING. They will eat any excreta. But you have to be careful with patriots. They simply don’t eat bullshittt.
You can’t swear in TNA-LTTE VIGGIE and then expect patriots to vote for you. They will NOT.
This is the PROBLEM with patriots. They are DEMANDING. They don’t pick the LEAST bad option when it comes to UNITARY SL. They want a CLEAN patriot or hell. Unfortunately patriots are PIG HEADED.
……………………………………………………………………………………………………………………………………………………………………………………………………
Now it is MUCH WORSE. No point bashing patriots who didn’t support MR. Now it is a new game.
1. We have to take back the SLFP.
(That foolish party constitution change in 2006 made Maru Sira the AUTOMATIC SLFP leader.)
2. We have to take back the country.
(People don’t want Endian relatives to rule the country.)
3. We have to REVERSE all bad things done since 2010. Kick out TNA from NPC. Kick out Jihadists from EPC. Close the 2 ARABIC universities approved in 2011. Kick out RAW agents from parliament. (The BIGGEST RAW agent was appointed to parliament from the NATIONAL LIST IN 2010 FROM THE UPFA!!!! Now the fool wants SL to fight against NIGERIA. Part of MODI’s plan to pit Singhalese against Muslims in SL.)
Do we have anyone to do these things?
IF YES we should all support him.
IF NO we should keep dreaming.
December 17th, 2015 at 3:46 pm
And stop fighting each other.
ACEEPT the faults, correct them and move FORWARD.
60% in APRIL 2010 down to 47% in JANUARY 2015. A massive 13% drop in 57 months. 1% DROP every 4 months. Something must be wrong. NO holy cows.
If you can’t accept faults and it is all people’s fault, then get ready for another defeat.
December 17th, 2015 at 4:02 pm
Lorenzo is right.
Take my case as an example. I had “ZERO PERSONAL REASON OR GREED” not to support MR last year.
MR is only politician with closes relationship to me. I rejected for what he did since 2010.
I don’t regret his defeat at all.
But I never liked those who replaced him personally and do not approve what they are doing now. But I am 100% convinced that there is NO FAULT with me. I strongly believe people took the right decision, not once but twice. But, surely people hate this lot now. They are correct.
Most foolish thing to do is this promotion going on trying to brainwash people to believe ” Oh ! dear, I was fooled to vote out MR !”. OR “what a stupid thing we did ?” OR “we are cowards”.
Go through you mistakes one by one. Be truthful to yourself. Make a determination to be good next time. With that, surely one can win back hearts and minds of people (even until one month after next election).
Even if you want to fool people again, please do so wisely. This is my advice
December 17th, 2015 at 5:09 pm
NeelaMahaYoda , Nanda , Lorenzo,, ඔබ සැමට ඇති වටිනාම වස්තුව වන්නේ ජීවත් වීමට ලැබී ඇති කාලයයි. ඔබේ ඒ වටිනා කාලයෙන් කොටසක් මේ ලිපිය කියවා, එහි ඇති අන්තර්ගතය සම්බන්ඩව අදහස් හුවමාරු කර ගැනීම සම්බන්ඩව ගොඩාක් ස්තුථියි.
December 17th, 2015 at 5:22 pm
මහත්මයා,
ඒකනම් හොඳ , කියමනක්. “සබ්බේ භායන්ති මච්චුනෝ” කියල බුදු හාමුදුරුවෝත් කිවුවා.
තමා ගැන උමපා කොට කිසිවකුට වද නොදෙන්න, නොමරන්න කියලාත් කිවුවා.
අවිහිංසාවෙන් අපි බලමු තවදුරටත් මොකද වෙන්නේ කියලා.
December 17th, 2015 at 6:10 pm
Lorenzo,
You are not being truthful about what I said !
What I said re RATHUPASWELA was that it was good that RIOTS were stopped, as the 1983 trumped up Riots was the main event that led to the downfall of Lanka. JR declared curfew only on the 3rd day of rioting when looting, arson, killing spread ! After the 1983 Riots, Tamils fled abroad as refugees to the west, to Canada and the UK especially. They form the Tamil Diaspora of nearly a million Tamils from Lanka. They are ones who create the lies, cheat and deceit about facts in Lanka.
Trumped up false riots like the 1983 Riots, the Rathupaswela riots (how did the all those wells get polluted all together unless it was purposely done … ?) etc will bring the downfall of the country. I am saying that it is good the riots were stopped before it spread to other parts of the country.
—————
Shame on India to force Lanka into so much trouble ! Double shame on India for training the LTTE and forcing the 13-A
on Lanka. Shame on India for foisting J.N. Dixit (a Catholic born in Chennai) on Lanka as envoy here. He dictated terms to JR and was called the viceroy of Lanka.
And to think Ranil is building a bridge to Tamil Nadu … what perfidy !
Tamil Leaders lack PATRIOTISM and they mislead the Tamils of Lanka. Now that the JVP is subdued, isn’t it time to drop the act ?
December 17th, 2015 at 7:16 pm
And don’t take your eyes off the new ‘bole’ rolled at Lanka via the Budget in waiting :
5,000 acre parcels of land on Lease to foreigners for 99 yrs ! Wonder where the govt held tea lands will go, huh ?