Namal clicks rare shot of former President Mahinda Rajapaksa සමකාලීනයන් බොහෝ දෙනා ලෙඩ ඇඳේ.. දැයක ආයු ගෙන හිටපු ජනපති සැපෙන් සුවෙන්…
Posted on December 21st, 2015

lanka news

මහින්ද රාජපක්‍ෂ මහතා දක්‍ෂ අංගම්පොර ශිල්පියෙකු බවත් ඔහු එම ශිල්පය කාලයක් තිස්සේ ප‍්‍රගුණ කරන බවද කියැවෙයි.

හිටපු ජනාධිපතිවරයා මෙසේ ක‍්‍රීඩාශීලීව සිටින්නේ සිය සමකාලීන දේශපාලඥයින් මෙන්ය පසුකාලීනයන්ද බොහෝ දෙනෙකු විවිධ දුබලතාවන්ට පත්ව තිබියදීය.

ඔහු අදද තරුණයෙක් සේ සිය නෑ හිතවතුන්ගේ මළ ගෙවල්, මඟුල් ගෙවල්, බණ පිරිත් ගෙවල්වලට මෙන්ම රට පුරා වෙහෙර විහාරස්ථානවලටද ගොඩවන්නේ පෙර ලෙසින්මය. යනෙන සියළු තැන ඔහු වටා ජනයාද පිරෙයි. දරුවන් දණ ගසා වඳියි.

mahindadoingyoga6

This photograph captured by MP Namal Rajapaksa and posted on his Facebook account shows former President Mahinda Rajapaksa in a rare Yoga position the day after he celebrated his 70th birthday, with Yoga instructor Nandana Siriwardena seated beside. MP Rajapaksa wished a very happy birthday to Yoga instructor Siriwardena whose birthday falls today (20) and also wished him long life enough to be the yoga instructor of the MP’s children as well.

mahindadoingyoga

හිටපු ජනාධිපතිවරයාගේ පෙර පින්තූර කිහිපයක්…

mahindadoingyoga2

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතා හොඳින් ප‍්‍රගුණ කල අයෙකුට පමණක්  කල හැකි අසීරු යෝගා අභ්‍යාසයක යෙදී සිටින අයුරු දැක්වෙන පින්තූරයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබේ.

mahindadoingyoga4

mahindadoingyoga3mahindadoingyoga5
6,256 Viewers

9 Responses to “Namal clicks rare shot of former President Mahinda Rajapaksa සමකාලීනයන් බොහෝ දෙනා ලෙඩ ඇඳේ.. දැයක ආයු ගෙන හිටපු ජනපති සැපෙන් සුවෙන්…”

  1. jay-ran Says:

    Fprmer President Hon Mahinda Rajapaksa has never unwantedly and willfully harrasses any opposition politicpes unlike B atalanda Gathaka Ranil and Ungreatful illeterate Wairapala as we can seehow many are in jails,in custody for LIBERATING THE COUNTRY FROM TAMIL LTTA TERRORISTS WHO WERE BEEN SUPPORTED BY THE WEST.As a result of MR’sgood chinthanaya,he lives avery healthy life even at 70 yrs for which the OPPOSITION COUP PLOTTERS RANIL AND WAIRAPALA ARE HELL BENT OF SLINGING MUD AT THIS HERO!!! BUT OFCOURSE WITH NO RESULTS!!!
    “MAY THE BLESSINGS OF THE TRIPPLE GEM PROTECT HON MR,HIS FAMILY,ALL TRY FORCES MEMBERS WHO SACRUFISED THEIR LIVES,LIMBS AND GOT INJURED AND WHO ARE LIVING,ALL HONOUST MR SUPPORTERS”
    “ACCORDING TO BUDDHISM,ALL THOSE WHO TRY TO HUMILIATE,HARASS MR ,HIS FAMILY,TRY FORCES AND THE HONOUST MR SUPPORTERS,WILL BE PUNISHED ACCORDING TOTHE “DHITTA,DHAMMA VEDANEEYA KARMA””

  2. Fran Diaz Says:

    Well done, Pres MR !You always do very well whatever task you undertake. MR is a person to be emulated by Lankans who are sane minded.

    We are indeed proud of our former President. Live long and Prosper, dear Pres MR !

  3. Lorenzo Says:

    Executive presidency is going to STAY. There will be another presidential election in 2019 and someone will win it and RULE SL.

    MR CANNOT run for presidential election.

    It is a WASTE OF TIME to have hope on MR for the TOP JOB. We have to bring GR. He CAN contest the presidential election.

  4. Nanda Says:

    If all plans go well Namal is hoping to rule the kingdom from 2019.

  5. Lorenzo Says:

    No. NR has no chance of ever becoming president.

    He lacks the COMMON TOUCH with ordinary people. You need this to become president IF contesting from the SLFP or relying on SLFP/JVP vote.

    IF contesting from UNP, then its OK. But he cannot become anyone within the UNP.

    But NR has good qualities MOST politicians lack. That is beside the point.

  6. Nanda Says:

    Lorenzo,
    Anyway, according to my Indian Myth belief all these people are warming up to do the more rigorous exercises in the next kingdom.
    I am devastated. My beautiful island has no hope. I have to find a place to be reborn.

    Amamradeva song says ” pinketha hela ran derane yali epadennata … hethu vaasana ve.._wa..

    “The field in which all good is grown, golden hela country , I wish I have the fortune to be reborn .”..

    … but now ?

  7. Kumari Says:

    Mahinda is a legend. What President Rajapakse stood for in the way of Country’s security and Country’s economic development are what we need. These need to be carried forward. He and Gota set the bar high and it will not be easy for another to measure up to this. Whether it is a family member or another leader what the country need is what Mahinda set out for it/us.

  8. Nihal Perera Says:

    I agree with Kumari….

    The country was fortunate to have a leader of Mahinda’s calibre, who saved the country from 30 years of vicious Tamil terrorism, and develop the country in no time with the help of China. If it wasn’t for him, today country would have been in a disastrous state, with Eelam to the north and east.

    Unfortunately, selfish, ungrateful, and unpatriotic Sinhalese with the help of equally selfish, ungrateful and unpatriotic Tamil and Muslim minorities, had unseated one of the best presidents we ever had. Now, we have a brainless, puppet president who has been manipulated by two cunning rogue politicians, Ranil/Chandrika and their foreign masters, US and India..

    The future of Sri Lanka is very bleak, especially for the majority Sinhalese, as Sri Lanka is rapidly losing its ability to control its destiny under present regime, which is selling the country and its state institutions to please its foreign masters..

  9. Nanda Says:

    Will the Joined Opposition protest this move ?
    Let us see how many patriots around in parliament !

    මන්ත්‍රී දිනක දීමනාව විසිදහසක්‌! ආණ්‌ඩුවෙන් යෝජනාවක්‌

    අජිත් අලහකෝන්

    මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු රැස්‌වීමට සහභාගිවීම වෙනුවෙන් ගෙවන පැමිණීමේ දීමනාව දිනකට රුපියල් විසිදහස දක්‌වා ඉහළ දැමීමට ආණ්‌ඩුව විසින් යෝජනා කර ඇත. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ගෘහ කාරක සභා රැස්‌වීමකදී ආණ්‌ඩු පක්‍ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

    දැනට මන්ත්‍රිවරයකුට පැමිණීමේ දීමනාව වශයෙන් දිනකට ගෙවනු ලබන්නේ රුපියල් පන්සීයකි. මේ අනුව දිනක පැමිණීමේ දීමනාව රුපියල් දහනවදහස්‌ පන්සීයකින් ඉහළ යනු ඇත.

    මසකට පාර්ලිමේන්තුව රැස්‌වන දින ගණන අටක්‌ වන අතර ඒ අනුව රැස්‌වීමට පැමිණීම වෙනුවෙන් එක්‌ මන්ත්‍රීවරයකුට රුපියල් 1,56,000 ක දීමනාවක්‌ මසකට හිමිවන බව ආණ්‌ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම දීමනාව මන්ත්‍රීවරයකු වෙත ලබා දෙන්නේ මාසික වැටුප, දුරකථන හා ඉන්ධන, කාර්ය මණ්‌ඩල ආදී වියදම්වලට අමතරවය.

    ලබන වසරේÊසිට මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය පෙරට වඩා වැඩි වන බවද සෑම මන්ත්‍රීවරයකු කාරක සභා නියෝජනය වන පරිදි ක්‍රමවේදයක්‌ සැකසීම නිසා එක්‌ එක්‌ මන්ත්‍රීවරුන්ගේ රාජකාරිය ඉහළ යන බවද ඒ නිසා මෙසේ දීමනා වැඩි කිරීමට යෝජනා වී ඇතැයිද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

    කෙසේ වෙතත් මේ පිළිබඳව අප ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතාගෙන් විමසූ අවස්‌ථාවේදී හෙතෙම ප්‍රකාශ කළේ මෙසේ පැමිණීමේ දීමනාව ඉහළ දැමීම තමන් ප්‍රතික්‌ෂේප කරන බවය. ඒ බව දන්වා ජවිපෙ මන්ත්‍රීවරු අදාළ බලධාරීන්ට ලිත දැනුම්දීමක්‌ කළ බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.

    මන්ත්‍රීවරුන්ගේ වියදම ඉහළ ගොස්‌ ඇති බැවින් ඔවුන්ගේ දීමනා වැඩි කළයුතු බවට පසුගිය අයවැය විවාදයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress