මනුෂ්‍යත්වය ජාතිවාදයට යටවෙයි.. තව්හිද් ජමාත් බෝට්ටු සේවාවේ පිහිට මුස්ලිම් අයට පමණයි
Posted on May 21st, 2016
on: In: Colombo Today Local New
ජලගැලීමෙන් අපාදාවට ලක්ව කොටු වී සිටින කොළඹ නාගරික ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සදහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන මගින් සහන සේවා ක්‍රියාත්මක කර තිබුණු අතර තව්හීද් ජමාත් නම් වූ ඉස්ලාමීය ආගමික සංවිධානයද බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කර තිබිණි.
සහන සේවාවල නිරත වූ සියළු කණ්ඩායම් ජාති ආගම් සියළු බේදයන් පසෙකලා එකසේ අපාදාවල පත්වූවන් ගලවා ගැනීමට සහ සහනාධාර සැපයීමට කටයුතු කළත් ඉහත ඉස්ලාමීය සංවිධානය මුස්ලිම් ජාතිකයන් පමණක් තොරාබේරාගෙන සිය ආපදා බෝට්ටු සේවාව ක්‍රියාත්මක කිරීමට කටුයුතු කර තිබිණි.
මේ පිළිබදව සෙසු සහන කණ්ඩායම් සහ සහන සේවාවලට උරදී කටයුතු කළ මාධ්‍ය ආයනවල නියෝජිතයන්ද සදහන් කර තිබුණු අතර ඔවුන්ගේ ජාතිවාදි ක්‍රියාකාළාපය නිසා පොලීසිය සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කළ ගලවාගැනීමේ මෙහෙයුම් කලමනාකරණයටද බාධා එල්ලවී තිබිණි.
මේ හේතුවෙන් ‘වැඩේ හරියට කරන්න බැරිනම් පැත්තකට වෙලා ඉන්න.. අපිම කරගන්නම්‘ යැයි නාවික හමුදා නිලධාරීන් විසින් තව්හීද් ජමාත් සංවිධනයේ කණ්ඩායමට පවසා ඇත.
මේ අතර ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ සහන සේවාවල යෙදී සිටි අදාල සංවිධානයේ ආපදා බෝට්ටු කණ්ඩායම ගංවතුරට කොටුව සහය ඉල්ලා සිටි සිංහල පවුල් කිහිපයක් පෙනි පෙනී ඔවුන් අතරමග දමා පැමිණ ඇති අතර පසුව පොලිසිය මැදිහත්වී එම පිරිස බේරාගැනීමට කටයුතු කර ඇත.
මෙවැනි සිදුවීම් පිළිබදව දිගින් දිගටම පැමිණිළි ලැබීම හේතුවෙන් වැල්ලම්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් මෙහෙයවූ සහන කණ්ඩායම තව්හිද් ජමාත් සංවිධානයේ බොට්ටු සිය භාරයට ගෙන ඇති අතර පසුව පොලිසියේ අධීක්ෂණය යටතේ සහන සේවාවල යෙදවීමට කටයුතු කර ඇත.
May 21st, 2016 at 4:51 pm
Ena pota honda nehe! Thawa tika kalakin balaganna puluwan hambayinge tharama. Mango Nande kello tika geta ganin!
May 21st, 2016 at 5:24 pm
This has been like this for a long time, no politician care – reconciliation is more important. They can be racists we cannot.
May 22nd, 2016 at 6:19 am
Sri Lanka Multiplying Community aka mussies multiplying like xxxx. That’s why these natural disasters
happening to control the multiplication. 2004 tsunami killed mainly mussies. Now this disaster also mainly
targeting the mussies. Fast multiplying mussies know Sinhalese are doomed with their deshapaluwo not
giving a toss about them. So the mussies don’t give a damn about the helpless Sinhalese – the doormats
of Sri Lanka. Nobody care about them thanks to some Sinhalese traitors who believe this catholic-run
UNPatriotic yamapallan.
The tratior Sinhalese can’t remember how the UNPatriotic yamapallan burned Buddhist youth in tyres,
cut their heads off and displayed in town centres. Now people are drowning. The lichachavi prince, token
Buddhist, die hard catholic pol pot ponil wickramasinhalakiller having party with ravi shankar. It used to
be pirith when MR was there. Now Vesak time, it is party time at temple trees. Where are you tibbotte?
Where are those other bikkhus who support catholic-run UNPatriotic party?
Still supporting Buddhism destroying, Buddhist killing party? Shame on you! You should come out
in public and apologise for the damage you’ve done to the country and Buddha sasana by supporting
this Buddhist murdering party!
We aren’t suprised by the mussies’ actions when Sinhalese deshapaluwan don’t give a daman about them,
what can you expect from ungrateful mussies?