රහස් පොලීසියේ කලිසම මහේස්ත්‍රාත් ඉදිරියේම ගලවයි
Posted on June 20th, 2016
www.lankanewsweb.today
මලයාසියාවේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙන් මරණ තර්ජනය කළ සුමල් ලක්මන නම් තරුණයා සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු මේ දක්වා අනාවරණය නොවු අතර සුමල් ලක්මන මානව හිමිකමි කොමිසම හමුවට පැමිණිමෙන් පසුව සත්‍ය අනාවරණය වි තිබේ.ඒ අනුව මෛත්‍රීට,රනිල්ට කඩේ යන රහස් පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ගිහාන් පිලපිටිය ඉදිරිපිට නිරැවත් වි තිබේ.
June 20th, 2016 at 9:15 pm
Well done Sumal and all those who helped him.keep it up. THESE TRAITORS WILL NOT LAST LONG THEIR DAYS ARE NUMBERED. THEY WILL FACE THE SAME TREATMENT FROM THE NEXT POPULAR GOVT. Pray for that day to happen.
June 20th, 2016 at 9:43 pm
What about a handy compesation for this unjust and unfair victimisation and harressment?