ලංකා වංචාව
Posted on June 29th, 2016
අනුර සෙනවිරත්න
පටබැඳී ලංකා රට හා ජාතිය මූලික අවුලය සින්හෙලයේ
හෙලදිව් දෙරනේ ආක්රමනයට ඉන් මහමග පෑදියේ
නැත ලොව ජාතික රටකට මේවන් විනාසයේ
අප කිසිවෙකුටත් නැත මේ වග ඔලුගෙඩියට දැනිලායේ
නැත ලැබුනේ නිදහස අපහට 48 වසරේ
දුන්නේ බාරෙට රට බොරු සිංහල කල්ලි හොරේ
ඩැහැ ගෙන ඉන්නේ හෙල රට තවමත් උන්ගේ මුන්ගේ බාරේ
නිදහස සඳහා සින්හෙල රජයක් ඕනෑමය මේ පාරේ