සද්ද විද්ද පලග පතිර රන්ජන් රාමනායකට මාධ්‍ය හමුවේ මල පනී… මාධ්‍යවේදියෙකුට බැණ වැදී කැමරාවටත් පහර දෙයි.. [Video]
Posted on September 27th, 2016
ලංකා සී නිවුස්
මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය ගොඩගැනීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගේ නිල නවසේ මාධ්‍ය හමුවක් පැවැත්වින.
එහිදී මාධ්‍යවේදියෙකු හා නියෝජ්‍ය ඇමතිවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.
සිදුවීම පටිගත කරමින් සිටි කැමරාකරුවෙකුගේ කැමරාවටද නියෝජ්‍ය ඇමතිවරයා එහිදී පහර දුන්නේය.
September 27th, 2016 at 7:05 pm
This thug too should be KICKED out of the parliament.
September 27th, 2016 at 9:20 pm
Actually we must respect him for this. He is one of the few politicians who is honest although he is not a Buddhist and a UNPeer. We need 100 more like him in the parliament.