Off Road අපි ඉන්නේ දැඩි කලකිරීමෙන්.. ආණ්ඩුව දැන් අසූචි වලක්.. – ශ‍්‍රීලනිප ඇමති කියයි.. [Video]
Posted on December 8th, 2016

ලංකා සී නිවුස්

ආණ්ඩුවේ සිටින සියළු දෙනා ඉන්නේ දැඩි කලකිරීමකින් බව මුදල් රාජ්‍ය ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

දැන් අසූචි වලක බැස සිටින තත්වයක් ඇති වී තිබෙන බවද ඇමතිවරයා කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress