නාවුක හමුදාපති හම්බන්තොට වරායේදී මාධ්‍යවේදියෙකුට කුණුහරුපෙන් බැණ කණට ගහයි.. [Video]
Posted on December 10th, 2016
lanka C news | ලංකා සී නිවුස්
හම්බන්තොට වරයේ සේවක විරෝධතාවය විසරුවා හැරීමට නාවුක හමුදාව විසින් එල්ල කල ප්‍රහාරය අතරතුරදී නාවික හමුදාපති අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න විසින් මාධ්‍යවේදියෙකුට අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පහර දීමක් සිදු කර තිබේ.
තමන්ට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් බව එම මාධ්‍යවේදියා විසින් කියා සිටි අතර එසේ පහර දුන් අවස්ථාව රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශණය කරන ලදී.
Video Player
December 11th, 2016 at 12:00 pm
මේ ම්ලේච්ච ප්‍රහාරය මහින්දගේ කාලයේ එහෙම වුනානම් NGO කාක්කො, කාක්කියො ලිප්ටන් වට රවුමේ බඩ පිනුම් ගසති!