ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ පැවති අධිෂ්ඨාන පූඡාව
Posted on December 13th, 2016
ශ්රී ලංකාවේ ඡනවාර්ගික සමගිය සහජීවනය සහ සංහිදියාව ගොඩනැගිමත් එය ආරක්ෂා කිරිම උදෙසාත් වර්තමාන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රීයාවලිය තුළ දක්නට ලැබෙන ඡාතිවාදි ආගම්වාදි බෙදුම්වාදි සහ පටු දේශපාලන මතවාදි ප‍්‍රවනතාවයන් පරාඡය කිරිම සඳහාත් ඊයේ (11) මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිට මහමළුවේදි මහාසංඝරත්නය සහ ගිහි පිරිසක් අධිෂ්ඨාන පූඡාවක් පැවැත්වුහ.
මහනුවර ඡෝර්ජ ඊ ද සිල්වා උද්‍යානය අසළ සිට ශ‍්‍රි දළදා මාලිගාව වෙත පා ගමනින් වැඩම කළ මහා සංඝරත්නය ඇතුලූ ගිහි පිරිස දළදා වහන්සේට මල් පුඡාකර ආශීර්වාද ලබාගැනිමෙන් අනතුරුව මහමළුවේදි මෙම සත්‍ය ක‍්‍රියාව පැවැත්විය.
මෙම අවස්ථාවට බෙල්ලන්විල රඡ මහා විහාරාධීපති බෙල්ලන්විල ධම්මරතන නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස මහානාහිමි, ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර නාහිමි, බෙංගමුවේ නාලක නාහිමි, ඇතුලූ මහා සංඝරත්නය සහ ගිහිපිරිසක් එක්ව සිටියහ.
ගයා වන්නිආරච්චි
Leave a Reply
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Tuesday, December 13th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
December 13th, 2016 at 2:11 pm
We thank Lankaweb for publishing this article originaly published in Lakbima. We distributed this article among our friends in Facebook etc. to educate our friends.
December 13th, 2016 at 2:43 pm
නව ව්යවස්ථාවට ඡන්දය දී රට බෙදීමට හවුල් වන මන්ත්රීවරුන්ට
ගමට එන්න දෙන්න එපා!
ඔවුන් දේශදෝහින්
පූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියන් රට වැසියන්ගෙන් ඉල්ලයි.
https://www.facebook.com/MahajanaRajyaSabhawa/videos/1849956638554209/
December 14th, 2016 at 4:48 pm
පාර්ලිමේන්තුවේ අධ්යක්ෂණයෙන් “සිංහළයා මෝඩයා” නාටකය කරළියට! යෝජිත නව ආණ්ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්යයකි
පාර්ලිමේන්තුවට ලැබිලා තියන වාර්තාවන් තුළ ඉතා පැහැදිලිව ප්රකාශ වෙනවා මේ රටේ ඒකිය භාවය තවදුරටත් ආරක්ෂා නොවෙන බව . කොටින්ම නව ව්යවස්ථාවක් සම්පාදනය කිරීමේ අරමුණ 13 වන සංශෝදනය ක්රියාත්මක කිරීම සදහා ඇති , බාධක ඉවත් කිරීම . ඒ කියන්නේ අද පවත්නා ආණ්ඩුකාරවරයාගේ බලතල ඉවත් කිරීම . 13 වෙනි සංශෝදනය තුළම ඇති පොලිස් ,ඉඩම් බලතල ,මහ ඇමති බලතල , ලබා දීම ඒත් එක්කම නිශ්චිත කාරණා 31 ක් සම්බන්ධයෙන් තියනවා සමගාමි ලැයිස්තුවක් . ඒ සමගාමි ලැයිස්තුව ඉවත් කිරීම . මේ කරණා ටික සම්පූර්ණ වුණාට පස්සේ රටක් ලෙස බෙදෙන්න ඕන සියළු කාරණා සම්පූර්ණ වෙලා ඉවරයි . යෝජිත නව ආණ්ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් අවසානයේදී බිහි වෙන්නේ ඊලාම් රාජ්යයකි
ඊලාම් රාජ්යයකි!
Read more at http://lankanewsalert.com/archives/58367#O0YVDbAi2OdW2kIK.99 ‘Sinhalaya Modaya’ is the latest production of LTTE Diaspora. Have they explained before, why the politicians in the parliament vote for a separate state in a new constitution? Please listen to their explanation, on their own words!
https://www.youtube.com/watch?v=-KUuFh_Q58I – ‘Sinhalaya Modaya’ will be Coming soon. Please expect 10 th of January onwards.