2014 විදෙස් ආයෝජන ඩොලර් මි. 1635යි.. ලෝකෙම යාළු යහපාලන යුගයේ ඩොලර් මිලියන 450යි..
Posted on January 30th, 2017
ලංකා සී නිවුස්
මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ අවසන් වසර වූ 2014 දී ඩොලර් මිලියන 1635ක් වූ මෙරට සෘජු විදේශ ආයෝජන ප‍්‍රමාණය 2016 වසරේදී (Jan-Sep) ඩොලර් මිලියන 450ක් තෙක් ඇද වැටී තිබේ.
මේ සම්බන්ධයෙන් DailyFT පුවත්පත පල කර තිබූ වාර්තාව මෙතනින්