මැලිබන් සමගම අලුත්ම ආකාරයක ජාතිවාදී අර්බුදයක් නිර්මාණය කිරීමට ඇත තබයි. එයට එරෙහිව නැගී සිටින්න..
Posted on June 15th, 2017
චන්ද්‍රසේන පණ්ඩිතගේ
අද රටපුරා ජාතිවාදී ප්රවනතාවයන් කුමන්ත්රණකාරී ලෙස ව්‍යාප්ත කරන් හා කරවන බලවේගයන් ඇති බව සියලුම ජන කොටස් අවබෝධ කරගෙන සිටි. තවද මේ රජය, ජනාධිපතිතුමා හා අගමැතිතුමද ජාතිවාදය අවුලන යට එරෙහිව තදින්ම ක්‍රියා කරන බවට ජාතිය හමුවේ ප්‍රකාශ කර ඇත. එමෙන්ම එවැනි ක්‍රියාවන් කරන යට දැඩි දඩුවම් ලබාදෙන බවද ප්‍රකාශ කර ඇත. ම මේ සදහන් කරන්නට වෙර දරන්නේ, මේ රටේ නැති ප්‍රශ්නයක් ඇති කරන්නට වෙර දරන ප්‍රසිද්ධ සමාගමක් සම්බන්ධවය. මේ සමගම සිදු කරන්නේ මහා ජාතික ව්‍යසනයක් බව මගේ අවබෝධය බැවින මේ කරුණ රටටත් ජාතියටත් රජයටත් අවබෝධ කරවීමේ වැයමක යේදීම ජාතික යුතු කමක් සේ සලකා මේ පොස්ටුව ලියමි.
මේ රටේ රාජ්‍ය භාෂාවන් තුනක් ඇත. ඒ සිංහල, දෙමළ, හා ඉංග්‍රීසි භාෂාවන්ය. රටේ හැමතැනකම වගේ මේ භාෂා තුනෙන්ම වැඩ කරන බව අපි දනිමු. දෙමල භාෂාව මේ රටේ දෙමල හා මුස්ලිම් ජනතාවගේ භාෂාව ලෙස කාලයක් මුළුල්ලේම බැදී පවතින බැවින්, සිංහලට අමතරව දෙමල භාෂාව ජාතින් දෙකක් අතරට මැදිව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි. මෙරට වෙළද පොලට හදුන්වා දෙන යම්කිසි භාණ්ඩයක් මෙරට වෙළද පොලට නිකුත් කිරීමේදී, එම භාණ්ඩය සම්බන්ධව මෙරට වාසය කරන දෙමල හා මුස්ලිම් ජනතාවට කරුණු අවබෝධ කිරීම සදහා දෙමල භාෂාවෙන් සටහන් තැබීම මෙරට සම නිෂ්පාදක සමාගමක්ම සිදුකරගෙන ආ සම්ප්‍රධාය බිද දමමින් “මැලිබන් බිස්කට් ” සමාගම තම නිෂ්පාදනයන්ගේ දෙමල සටහන ඉවත් කරමින් මෙරට වාසය කරන දෙමල හා මුස්ලිම් ජනතවාව ජාතික වශයෙන් අවමානයට ලක්කර ඇත. මෙය දෙමල හා මුස්ලිම් ජනතාවට එරෙහිව සෘජුවම ගත පියවරක ලෙස සලකන අපි, මේ ජාතින් අවමානයට ලක් කිරීමේ පහත ක්‍රියාව හෙලා දකිමු. ඊට අමතරව,දෙමල භාෂාවට හිමි ස්ථානයන් වල අරාබි භාෂාවෙන් සටහන් තබා මෙරට රාජ්‍ය භාෂාවක් නොවන කිසිවෙකුත් නිදන්න භාෂාවක් දමා මෙරට දෙමල හා මුස්ලිම් මිනිසුන් එක්සත් භාවය කඩා නතම ජාතිවාදී ක්රියාන්විතයකට මැලිබන් සමාගම දායකවී ඇති බව අප සටහන් තබමු. මෙරට රාජ්‍ය භාෂාවක් ඉවත් කර ඒ වෙනුවට මෙරට රාජ්‍ය භාෂාවක් නොවන අරාබි භාෂාව සිය වෙළද භාණ්ඩ වලට දම ජාතින් අතර අසමගියක් නිර්මාණය කිරීමට කිසිදු සමාගමකට ඉඩදිය නොහැක. එබැවින් මේ වනවිට වෙළද පොලතුල ඇති මේ මැලිබන් නිෂ්පාදන වහාම ඉවත් කරගැනීමට බල කොට දෙමල භාෂාවට හිමිව තිබු තැනත් තවත් භාෂාවක් හදුන්වාදී ඇති කරන්නට වෙරදරන භයානක අනාගතය නවතාලීමට වගකිව යුතු අය පියවර ගනු ඇති සිතමි. ජනතාවනි මේ ආකාරයට ඇති කිසිදු මැලිබන් නිෂ්පාදනයක් මිලදී ගැනීමෙන් වැලකි සිට ඔබේ ජාතික වගකීම ඉටු කරන්න.
June 14th, 2017 at 6:26 pm
ඉන්දියන් කාරයෝ මැලිබන් බිස්කට් කන්නේ නැත.
මැලිබන් මැදපෙරදිගට බඩු යවති.
අන්න්ත වාදී මුස්ලිම්වරු සින්හල කතානොකරති
June 14th, 2017 at 6:34 pm
Maliban is one of the only few Sinhala businesses left in the world.
It is also one of the only with a land holding in Colombo.
No Indians including Tamils buy Maliban products.
Maliban produce world class products and are popular in the Middle East where Arabic used.
There are Indians who are trying to capture market share from Maliban.
The writer could translate this to Tamil.
June 14th, 2017 at 6:37 pm
ලංකාවේ දෙමලු මුස්ලිම් වාර්ගිකයෝ 75% එක්ක ඉන්න සිංහල ඉගෙනගන්නේ නැහැ අරාබි භාෂාවෙන් ලියන්නේ අරාබියට බදු යවන්න
June 14th, 2017 at 9:29 pm
චන්ද්‍රසේන පණ්ඩිතගේ your comment is not practical. Is all Sri Lankan products made by Multinational Companies like Lever Brothers, Glaxo, Bata & many others and local manufactures carry in all products in all 3 three languages??. Biggest mistake S.W.R.D Bandaranayke did was making official Language Sinhalese. Some years ago Times magazine interviewed then Singaporean PM Mr Lie Q Yu and ask why not Singapore having majority Chinese making Official Language Chinese. Lie immediately reply good example is Sri Lanka after introducing Sinhala as Official Language country is in big trouble for many years to come. Let Official Language be English whoever wants speak & write in their mother language. Just see our children who goes even to Royal, Ananda and even after Graduation from Universities either they cannot speak English or can write English. I know many graduates studied their relevant subject in Sinhala medium have this handicap.
June 14th, 2017 at 9:34 pm
Christie some years ago Ceylon Biscuits Ltd brought over an Indian Biscuit factory. Other Indian biscuit makers never ever allowed Ceylon Biscuits Ltd to Manufacture & Market biscuits. Instead they filed one after the other court cases. All these had happed have ISFTA agreement enforced.
June 14th, 2017 at 9:36 pm
Christie few years back I made a comments that some years ago Ceylon Biscuits Ltd brought over an Indian Biscuit factory. Other Indian biscuit makers never ever allowed Ceylon Biscuits Ltd to Manufacture & Market biscuits. Instead they filed one after the other court cases. All these had happed have ISFTA agreement enforced.
June 14th, 2017 at 10:46 pm
I buy only Maliban because it is purely Sinhala product. We should not give our money to Indian parasites or any arab countries. When I want to fill my gas tank I go to Sepetco gasoline station not IOC because why we give to these Indian parasites when we have our own? We should encourage our sinhala population to buy things (anything) from Sinhalese owned establishments to keep our money on our own land. Maliban is ours. Buy more Maliban products because it’s very tasty.
June 15th, 2017 at 12:31 am
We should encourage our Sinhala population to buy things (anything) from Sinhalese owned establishments to keep our money on our own land.
At last Singhala people are realizing it. Tamilians and Muslims ALWAYS but stuff ONLY from their shops.
But RECONCILIATION SINGHALESE love to eat MORTEIN THOSAI and RAT POISON KOTTU from Endian and Arabic shops. It creates INFERTILITY and DEFORMED BABIES.
June 15th, 2017 at 2:03 am
So Lorenzo knows the truth.I am surprised. Anyhow Lorenzo I like your idea “military or Sanga should rule the country” at least for two years. Buy made in Sri Lanka. Eat from a Sinhalese owned establishment. If the Tamils and Muslims can do that why can’t our Sinhalese cannot do it??? Come on
June 15th, 2017 at 3:56 am
Yes. At least for 2 years to FIX the constitution BOLDLY.
And SL should stop importing DIRTY food from south Endia.
June 15th, 2017 at 8:27 am
ජාතිවාදය සහ අාගම් වාදය කුමක්ද කියා පන්ඩිතගේ මහත්මයා දන්නවද? ඉන්ගිරිසි ඩික්ෂනරි නම් කියන්නේ ජාතිවාදය සහ අාගම් වාදය යනු තම ජාතිය අනෙක් ජාතින්ට වඩා උසස් යය් සිතීමය් පැවසීමය් කියලය්.
තවත් අාකාරයකට කියනවා නම් තම ජාතියට වඩා අනෙක් ජාතීන් පහත් කිරීම ජාතිවාදයය්. කුරාණයේ අප වැනි මුස්ලිම් නොවන්නන් සතුන්ට සමාන කරල තියනවා. නමුත් මුසල්මනයන් විසින් කුරාණයෙ නොයෙක් පද ප්‍රසිද්ධයේ උපුටා දක්වනව. මම අහල නැහැ ‘කුරාණය වත් මුසල්මනයන් වත් ජාතිවාදී’ කියල පන්ඩිතගේ මහත්මයා කියනවා.
මැලිබන් කොම්පැනිය විසින් තමන්ගෙ බිස්කට් ලේබලයක දෙමළ සටහන් අයින් කිරීම ජාතිවාදයක් කියන එක මට නම් අන්ඩරදෙමළයක්. දැන් මම ‘අන්ඩරදෙමළයක්’ කියල කිව්ව නිසා පන්ඩිතගේ මහත්මයා මට ජාතිවාදියෙක් කියල කියය්ද දන්නෙ නැහැ.
June 15th, 2017 at 11:13 am
75% එක්ක ඉන්න අනිය්හ් උන්ට කියපල්ලකෝ සිංහල ඉගෙන ගන්න කියල මැලිබන් බදු ගන්න එපා කියල ලජ්ජා නැතිව සිංහලයෙක් කියන වනේ .ඒ ටික නොකියා අනික් ටික කිව්වනම් හොන්දුනේ
June 16th, 2017 at 6:41 am
පන්ඩිත මහතා, ලන්කාවෙ අපි සිංහලෙන් ලියන්න ලජ්ජා වියයුතුද? ඔබතුමා අපේ කෑම වලට බලෙන් යොදන “හලාල්” ලකුණට විරුද්දත්වයක් පෙන්වනවා මම දැක නොමැත. වෙනස ඇයි?
June 16th, 2017 at 7:02 am
Strange how no one understood what Mr. Panditage trying to say.
Problem is not Maliban. Why Maliban now resorted to Arabic which is absolutely unacceptable.
If you have visted retaurent around Colombo, you can see a lot of workers and owners speaking Arabic which is foreign to us. Who are these foreigners ? Who aloowed these people to set up busines and run them disregarding the main language ?
June 16th, 2017 at 1:54 pm
Ranjit,
Katussa (Lorenzo) KNOWS NOTHING much less the TRUTH! He is a PAST MASTER at disseminating FAKE PROPAGANDA to MISLEAD the Patriots!
Don’t get LED BY THE NOSE by a SERIAL EELAMIST AGITATOR who always tries to set the HOUSE of the Sinhala Buddhists ON FIRE!
June 17th, 2017 at 12:23 am
Mr.Pandithage,What if a lot produced for the ME market was accidentally or otherwise(ie.market demand) released in to our market?Would that constitute a deliberate a racist act?
Would you be kind enough to contact the Maliban biscuit co. for an explanation,which by the way you should have done before accusing them, and publish that too.
June 17th, 2017 at 12:24 am
Or it could well be export reject!!
June 17th, 2017 at 3:13 am
පළමු කොට මා විසින් පලකරන ලද ලිපිය කියවීම, සම්බන්ධව ඔබ සැමට පුද කරන ගෞරවය පිළිගන්න. තවද ඒ ලිපිය කියවා නිකම් නොසිට එයට එරෙහිව හෝ පක්ෂව ඔබගේ මතයන් ගෙනහරපමට කාලය මිඩංගු කිරීමද මා ඉතා ඉහලින්ම අගය කරමි. මා සිංහල බෞද්ධයෙකි. බයිබලය, බගවත් ගිතාවද පරිශීලනය කරන සිංහල බෞද්ධයෙකි. සිංහලකම හා බෞද්ධකම පිඩනයට ලක් කරන වර්තමානය තුලදී. සෘජුවම සිංහල හා බෞද්ධකම වෙනුවෙන් සිට ගැනීමට පවත්නා තත්වය බලකරන බැවින්, මද භාණ්ඩ මිලදී ගැනීමේදී, සිංහල නිෂ්පාදකයින්ගේ, භාන්දම මිලදී ගන්නා අයෙකු බවට පත්ව සිටිමි. මගේ අත් දැකීම වලට අනුව අප අදහන සිංහල කම හෝ බෞද්ධකම බොහෝවිට සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් තුලද නැති බව දනිමි. නමුත් එය වෙනම කරුනක්සේ සලකා අපේ වගකීම වන සිංහල හා බෞද්ධ කම මත පදනම්ව මැලිබන් බිස්කට්ම මිලදී ගැනීමට හුරුව සිටියෙමි.
මැලිබන් යන නම සම්බන්ධව දෙවරක් නොසිතන අප එය ගෙදර ගෙනවිත් බලන විට, සිංහලයට සමාන තත්ත්වයක්ම අරාබි භාෂාවට ලබාදී ඇති තත්වයක් දුටුවිට අප සිත තුල ඇතිවන්නේ කුමක්ද? යන්න ඉතා වැදගත්වේ.
1. මේ අප පසුකරමින් යන්නේ,එක්තරා කණ්ඩායමකට සිංහල -මුස්ලිම් ගැටුමක් ඇවිලවීමට වලිකමින් සිටින සමයකි.
2. මුස්ලිම් උත්සව සමයක් ඇති සමයකි.
3.මුස්ලිම් අන්තවාදීන් රටේ පලත්තුල ඔවුන්ගේ විශ්ව විද්‍යාල අර්බමින් අරාබි භාෂාවද පුළුල්ව උගන්වමින් සිටින සමයකි.
මේ තත්වය තුලදී අප විසින් සිංහල බෞද්ධයි විශ්වාස කරන සමාගමක් තම නිෂ්පාදන පැකට්ටුවට මෙරට ජනතාව භාවිතා නොකරන් අරාබි භාෂාවට අපේ භාෂාවට උරුම තත්වයම ලබාදෙන විට, එය වැරදීමක් හෝ සුළු සිද්ධියක් ලෙස සැලකීමට අපට කොහෙත්ම නොහැක. එබැවින් ඒ සම්බන්ධව ම්ම් දන්නා සම සියලු දෙනෙක්ම දැනුවත් කිරීමට කටයුතු කල අතර. ඔබ සම විවිධ තලයන්ගේ සිට ඉදිරිපත් කරන ලද සියලුම කරුණු සම්බන්ධවද සත්ති කරමි. අප සම එකතුව, මැලිබන් සමාගම අපේම සමාගමක් ලෙස රදවා ගැනීමට වෙර දරමු ඒ අපේ කම පාවාදීම තුලින් නොවන ලෙසිනි.
June 17th, 2017 at 5:18 am
Which is worse – Tamil or Arabic?
I think BOTH.
June 17th, 2017 at 11:28 pm
Lorenzo,
Language and words have power. That power separate human beings from other living creatures sharply and made them the highest stand in the world. Human beings are the only creature who could use languages as powerful weapon. This weapon create all the international problems throughout the world. As same as this weapon has been driving the world to a great destiny. Problem is not the language. The people who use it.
June 19th, 2017 at 6:46 pm
Dear Chandrasena;
Thanks for your views. Maliban and Munchee are two businesses owned and operated by the Sinhalese. Have you ever heard Lucky Land biscuits that was not owned by Sinhalese?
As I said earlier Maliban sell biscuits in countries that read Arabic. And almost all Muslims in the world can read Arabic because of their religion.
If we buy these biscuits it will save Maliban a lot of money as they do not have to add another language that the speakers do not form a reasonable market share. They hardly buy Maliban or Munchee even with Tamils prints.
It is good to see Sinhalese and another language without an Indian language.