“මහින්ද සමග එක්ව ඡන්දය ඉල්ලන්නේ නෑ.. සරමක් ඇදගෙන මට ඒක කරන්න පුළුවන්ද..’- ජනපති මෛත්රී කියයි…”
Posted on November 21st, 2017
ඇම් ඩී පී දිසානායක විසිනි
තාප්ප කණුවෙ තනි කකුලෙන් හිටපු මට
කෝප්ප නැතුව පොල් කට්ටෙන් බීපු මට
ආප්ප කකා මහරජු ගොන් කරපු මට
හෙලුවෙන් වුනත් රජකම කලහැකිය මට
November 21st, 2017 at 1:47 pm
Ha ha.. that tells the background.
Well-done.
November 21st, 2017 at 4:05 pm
Heluwen inna gaman saramak gana katha karanawa!
Jathiya hinawata lakk karana me gamarala ikmanin gedera yaviya yuthui!