පාර්ලිමේන්තුව විසුරුවීමට සුදානමක්.. ජනපති නීති අංශ කැදවයි..
Posted on November 6th, 2018
lanka C news
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්දයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව්‍යවස්ථා විශාරධයන් කිහිප දෙනෙකුගෙන්ම උපදෙස් ලබාගෙන ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට සීමා කර ඇති නමුත් මහ මැතිවරණයක් කැදවිය හැකි ආකාර කිහිපයක්ම ඔවුන් විසින් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
පිරිසක් පෙන්වා දී ඇත්තේ 19 වන සංශෝධනය නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ ඇති බවයි.
එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් අවශ්‍ය දැයි ජනමත විචාරණයක් කැදවා මහජන මතය අනුව මහ මැතිවරණයක් කැදවිය හැකි බවත් තවත් පිරිසක් පෙන්වා දී ඇත
November 6th, 2018 at 9:00 pm
WOW! That is a SIMPLY AWESOME IDEA!
That is the ULTIMATE POWER SOLUTION!
>Hold a National REFERENDUM to DECIDE whether to Call a GENERAL ELECTION!
NOBODY, Simply NOBODY can OPPOSE that!
November 6th, 2018 at 11:15 pm
“Hold a National REFERENDUM to DECIDE whether to keep or remove 13A” could have been the best decision by an ideal executive president never existed so far. That will keep India dumbfounded.
If not any “executive president” should be considered as “Indian Parasite” president and better to get rid of parasitic president post altogether.