මහින්දගේ පභනින් මෛතී එළිය බැලුවාලු මහින්දගේ පභනින් රනිල් අනුර අඳුරට ඇදුනාලු
Posted on November 9th, 2018
ඇම් ඩී පී දිසානායක විසිනි
අනුන්ගෙන් උදව් ලබාගැනීම සිංභල අපට හොඳට පුරුදුය. උදව්කල අය අමාරුවේ වැටුන විටක උදව් ලබාගත් අය අහක බලාගැනීම ඊටත් වඩා පුරුදුය.
මරණ බිය තරම් තවත් බියක් නැත්තේමය. අපේ ජනාධිපතිතුමාද මෙම බියෙන් වෙලුනේය. මෙභිදී ඔහුට ලඟසිටින සගයාට වඩා තමන් විසින්ම ඈත්කල මිතුරා තමන්ගේ පණ බේරාමට සුදුසුම වීරයා බව වැටහුනේය.
රනිල් මෛතී එකතුවී මභින්ද දේශපාලන වශයෙන් විනාශ කලා නම් අද මෛතීට කාගේ පිළිසරනයක්ද? රනිල්ගේ කුරුමානම එසේනම් සපල වන්නේමය. රනිල් ට දරදිය ඇද්ද අනුර නම්වූ සුරතලාටත් රනිල් ටත් අඳුරු දේශපාලන යුගයේ දොරටු විවෘතවී ඇත.
November 9th, 2018 at 9:35 pm
Now they both (Ranil and Anura) can dance together embracing each other as long as they like. I don’t think they they even dreamt such a thing would happen to them in any circumstances. Only thing they both can do is to apply for US visa and piss off from this paradise land of ours without giving more headaches to our people with their lies and cons. Two darlings of the west and the Indian parasites can now have the chance to go to the people and show the majority they were talking about. Their hate campaign is over. Let’s reject them in wholesale in the next election for the sake of our beloved country.