Author Archive for C. Wijeyawickrema
Monday, December 5th, 2022
C. Wijeyawickrema ලංකාවේ ඊළම් හීතල හොරුන් තුන් දෙනෙක් ගැන කලින් ලිපියේ සඳහන් කරණ ලදී. DBSJ, රාසමානික්කම් හා නිර්මලා යන තුන්දෙනා තුන් ආකාරයකට ඊළම් ඉණිමඟේ නඟිමින් සිටී. ඊළම් බට්ටන් විසින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන්නේ සංවිධානාත්මක සැලැස්මකි. මේ තුන්දෙනාගේ හැසිරීම මීට හොඳ උදාහරණයකි. මේ මාතෘකාව ගැන ලිවීම මට එපාවී ඇතත් එය සිංහල ජනයාට පෙන්වාදීම මගේ යුතුකම යයි […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Friday, December 2nd, 2022
C. Wijeyawickrema පෙඩරල්-ඊලම් දෙමල දේශපාලන පක්ෂවල නායකයින්ට අරූන් සිද්ධාර්ථන් විසින් යාපනයේ සිට කරණ යෝජනාව නම් එහි වසන පීඩිත ජනයාට ඊලම ලබාදීමට පෙර පිටරටින් ලැබෙන ඊලම් ඩොලර් යොදවා එක දෙමල පවුලකට එක වැසිකිලිය බැගින් සාදා දෙන ලෙසටය. Where Tamils live (Source map: Tamilnation.org website 1/25/2010) මේ වනවිට ශීඝ්‍රයෙන් පිරිහෙමින් යන ජන අප්‍රසාදය ඉදිරියේ යන්තමින් හෝ ජාම්බේරා […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, November 1st, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්වීම රට මුහුණපා ඇති අවාසනාවන්ත ඉරණම ඉදිරියේ, පෙලපාලියෑම හා ජනතාව කුලප්පු කිරීම, ඉදිරියේ පාර්ලිමේන්තුවේ බලය අල්ලා ගැනීම සඳහා අළුත් පක්ෂ-මන්ත්‍රී කණ්ඩායම් රංචු ගැසීම් වෙනුවට, සියළුම පක්ෂ දේශපාලකයින් විසින් කල යුතුව තිබෙන්නේ රට ගැන සිතා මේ වලෙන් ගොඩ ඒමට තම සහයෝගය ලබාදීමය. ජන සභා පැලැස්තරයක් නොව, නියමාකාරයේ ජන සභා ක්‍රමයක් සදාගැනීමට කරු […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, October 26th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. (මෙම සංදේශයේ 1 වන කොටසින් සිස්ටම් චේන්ජ් කතාවේ ඉතිහාසය හා රටේ මහාපරිමාණ සිස්ටම් චේන්ජ් එකක් උදෙසා ජන සභා සංකල්පය නිසි ආකාරයට ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය කෙටියෙන් විමසා බලන ලදී. මෙම 2 වන කොටසින් මා විසින් මීට පෙර යෝජනාකල ජන සභා අකෘතිය සළකා බැලේ. එහි දක්වන යෝජනා වලට හේතු පාදකවූ කරුණු පසුව 3 […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, October 22nd, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. (පුදන කොටම කාපි යකා කියන්නාක් මෙන්, ජනාධිපති රනිල් – හිටපු කතානායක කරු ජයසූරිය යන දෙදෙනා විසින් කඩිමුඩියේ දියත් කරන්නට යන ජන සභා වැඩසටහන පැහැදිලි පදනමක් රහිත ව්‍යපෘතියක්වීම නිසාම, එය වැරදිලෙස වටහාගත් සභානායක සුසිල් ප්‍රේමජයන්ත විසින් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නැතැයි ප්‍රකාශ කලේය. ජන සභා සිස්ටම් එකක් මඟින් ලංකාවේ පක්ෂ දේශ-පාලකයින් විසින් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, October 12th, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. Introduction Bodu Bala Sena (BBS) is acting to discard the old map (Colombo black-white model).” -An observation made in 2013, which became true with OC-OL report in 2022 As stated in Part-II, the essay below is resurrected for the benefit of people like Sepal who go for the Marxist path of […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, October 9th, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. සවුදි රජපවුලට බැන්නොත් මරනවා…” – YouTube Introduction After seeing the above YouTube piece by Sepal (Oct 2, 2022), I felt there is nothing more to discuss with him about Ven. GG. Because with this second video Sepal has proven that the BBS stand is correct. He can easily find out whether […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, October 4th, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. ‘හායි නානසාර – සවුදි එම්බසියේ බුරියානි රෂද?’- සේපාල් ” සෞදි එම්බසියේ හුරතල් වුණු නානසාර…” – YouTube Source: YouTube, 9/25/22 All what BBS tells is, come and discuss with us, we have issues.” Source: Triumph of the Sinhala Buddhist voter-1931, 1956 & 2014, Lankaweb-2/27/2014 In the past I used to write essays […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, September 14th, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. -ËœEnglish with a smile-â„¢- a reply to Dayan Jayatilleke The short essay by Edward Theophilus (Perera), The decision to educate in the English medium (Lankaweb, Sept 12, 2022), took my mind back to a long essay that I wrote in 2001 titled, Gurulugomi to the Rescue: The re-enthronement of the English […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, September 11th, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. The map above shows 4 ideas: A. the division of the island as seven major river basins instead of the 1832 Colebrooke-based artificial nine provinces (1. Yalpanam 2. Rajarata 3. Dambadeni 4. Mahaveli 5. Deegavapi 6. Kelani 7. Ruhunu). B. red line demarcates the mythical Tamil homeland (Eelam) boundary. C. broken […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, August 28th, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. (Note: Editor@ft.lk – This essay is an explanation regarding Victor Ivan’s guest column. If you are unable to print it in your newspaper, kindly forward it to him.) Who wants a ‘state religion’? The Buddhists wish—and quite rightly—that in this country where they form 70 percent of the population, Buddhism should […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, August 27th, 2022
C. Wijeyawickrema USA Recent essays by Sudath Gunasekera and Garvin Karunaratna raise the old question again about getting rid of the curse called 13-A. Some time back, SPUR in Australia devoted lot of time and energy to demonstrate how cancerous this 13-A to the island of Sinhale. After that only the Lankaweb printed articles written […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, August 21st, 2022
C. Wijeyawickrema, LL.B., Ph.D. (Note: Editor@ft.lk – This essay is an explanation regarding Victor Ivan’s guest column. If you are unable to print it in your newspaper, kindly forward it to him.) Introduction Victor Ivan’s guest column in the DailyFT (August 5, 2022), received an adverse reaction from Sepal Amarasinghe, a fellow traveler in the […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, July 30th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D හැඳින්වීම 2017 දී මුලින් ලියන ලද කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහනාහිමියන්ගේ ජාතික මෙහවර යන ලිපිය මීට පෙර දෙවතාවක්ම ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවිය. ඒ අවස්ථා දෙකේදී ලියු හැඳින්වීම් මෙම රචනාව ආරම්භයේ කොපිකර ඇත. මෙය නැවත වතාවක් රටවැසියා විසින් කියවිය යුතුයයි සිතෙන්නේ, කාලෝචිත වන්නේ, කරුණු කීපයක්ම නිසාය. *(1) <ගෝල්පේස් ගෝ-හෝම් විකාරයට> මේ වනවිට සරත් ෆොන්සේකාද […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Friday, July 29th, 2022
Source: Black-white rule in Sri Lanka, 2022 2009 අප්‍රේල් අග-මැයි මුල මෙවැනි දෙයක් ලංකාවේද සිදුවිය. බොහෝදෙනාට නොවැටහුණත් එය මෑත ලෝකයේ පරණ යටත් විජිත හා බැඳුණු ඉතිහාසයේ සිදුවු වැදගත්‌ම සිදුවීමකි. මිලිබෑන්ඩ් හා කුෂ්නර් යන බ්‍රිතාන්‍ය හා ප්‍රංශ විදේශ ඇමතීන් දෙන්නා යුරෝපා සුදු රටවල ඒජන්තවරු වශයෙන් ප්‍රභාකරන් විනාශ මුඛයෙන් ගලවා ගැනීමට බලවත් උත්සාහයක් දැරුවේය. මේ සඳහා කුෂ්නර්ගේ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, July 19th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D පොතක් වශයෙන් මා විසින් පිළියෙලකල ඉහත සඳහන් මාතෘකාව සහිත ලිපි එකතුවට ලියනලද හැඳින්වීම කොටස් දෙකකින් ඉදිරිපත් කරන්නේ ජූලි 9 දා සිදුවූ ජනාධිපති ගෝඨභයගේ ඉවත්කිරීම සමඟ රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය ඉදිරියේ එහි සඳහන් කර ඇති කරුණුවල වැදගත්කම නිසාය. අලි-මිනිස් ගැටුම් ගැන ඇතිවූ පෙලපාලි මෙන් නොව, පෝර දියව් පෙළපාලි රෙජීම් චේන්ජ් එකක් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Monday, July 11th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. හැඳින්වීම– part I පොතක් වශයෙන් මා විසින් පිළියෙලකල ඉහත සඳහන් මාතෘකාව සහිත ලිපි එකතුවට ලියනලද හැඳින්වීම කොටස් දෙකකින් ඉදිරිපත් කරන්නේ ජූලි 9 දා සිදුවූ ජනාධිපති ගෝඨභයගේ ඉවත්කිරීම සමඟ රටේ උද්ගතව ඇති අර්බුදකාරී තත්වය ඉදිරියේ එහි සඳහන් කර ඇති කරුණුවල වැදගත්කම නිසාය. අලි–මිනිස් ගැටුම් ගැන ඇතිවූ පෙලපාලි මෙන් නොව, පෝර දියව් පෙළපාලි […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, June 21st, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘ටිබැට් (සිකීම්) ජාතික ඇස්. මහින්ද හිමි හිට්ලර්ගේ ඔත්තුකාරයෙක්’ -බුදුන්ගේ රස්තියාදුකාරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගලට අනුව වියළි කලාපයේ වාරි කර්මාන්ත සිතියම-1905 හැඳින්වීම අරගලකාරයින් යන්නේ දළදා මාළිගාවටද? මල්වතු-අස්ගිරි පන්සල් දෙකටද? මා එසේ අසන්නේ, උපදේශයක්, අනුසාසනාවක් මිස, සංඝ ආඥාවක් නිකුත් කිරීමට මේ හාමුදුරුවරුන් දෙනමට හැකියාවක් නැති නිසාය. අරගලකරුවන්ව බ්ලෙස් කල ක්‍රිස්තියානි පූජකයාද මේවා දන්නේ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, June 12th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. අපට වෙච්ච දේ !!! පියදාස සිරිසේන (1875-1946) මිලින්ද මොරගොඩ ගේ පාත් ෆයින්ඩර් පාරේ යමින්, MCC ට්‍රෝජන් අශ්වයා හරහා රට කැඩීමට දෙන්නට ගියේ ඩොලර් බිලියන් භාගයකටත් අඩු අල්ලසක් පමණය. ඒ වෙනුවට, UNO වල තමන්ගේම ටයිගර් කොඩිය සහිත ඊළම් රටක් පිහිටුවා ගැනීමට ලංකාවේ උතුර–නැඟෙනහිර පලාත් දෙක දීමට කැමති වෙනවා නම්, ඒ සඳහා සිංහල […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, June 5th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘නීතිය (ව්‍යවස්ථාව) කියන්නේ අකුරු ගොඩක් !’ – ඇල්ලේ ගුණවංශ හිමි හැඳින්වීම මෙය ලංකාවේ සිංහල කතාකරණ ජනතාව දැනුවත් කරණු පිණිස මා විසින් ලියනලද ලිපි පෙලේ අටවන කොටසය. මෙම ලිපිවල කිසියම් හෝ අසත්‍ය කරුණක් නොලියන්නට මම වගබලා ගත්තෙමි. අලි-මිනිස් ගැටුම, රටේ ගොවි ජනතාවගේ පෝර ප්‍රශ්ණය, මාක්ස්වාදී ස්ටාලින්ලා ගෙනා ගුරුවරුන්ගේ වැඩවර්ජන, යනාදිය මඟින් ක්‍රමයෙන් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, May 28th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘ලංකාවේ පොලිස් OIC ලා 184 දෙනාගෙන් 182 ක්ම පොහොට්ටු දේශපාලකයින් විසින් කරණ ලද පත්කිරීම්’– පොලිස්පති වික්‍රමරත්න ඔහුගේ ගැලවීමට දුන් උත්තරය හැඳින්වීම මෙය 2022 අප්‍රියෙල් 19 දා සිට ලියන මෙම ලිපි මාලාවේ හත්වන කොටසය. එම පෙර ලිපිවල මාතෘකාව වූයේ <ගෝල්පේස් වනාන්තරය, ගෝඨාභයගේ දෙවන යුද්ධය හා බෞද්ධ මධ්‍යම ප්‍රතිපදා විසඳුම> යන්නය. මා ලියූ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Wednesday, May 18th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘අපේ ප්‍රධාන ඉල්ලීම ජනාධිපතිතුමා ගෙදර යන එක. ජනාධිපතිතුමා ගෙදර යාමෙන් පස්සේ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එකක් සඳහා ලස්සනට පැහැදිලිව මේකේ යෝජනාවලියක් ඉදිරිපත් වෙලා තියෙනවා’ – රතිදු සේනාරත්න හෙවත් රැට්ටා බැටරිය වැඩකරන්නේ ධන (+) හා රින (-) යන බල දෙකේ එකතුව නිසාය. මානව ශිෂ්ටාචාර ගොඩනැඟී තිබෙන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ පරිසර දෙකක්-ගඟක්/කාන්තාරයක්, කන්ඳක්/තැනිතලාවක්, ශීත-උණුසුම් දේශගුණ […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, May 14th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ඩබල් ගේම් මෙහි ඉහතින් ඇති රූප සටහනේ පිට රවුම තුල තිබෙන ලෝභ-ද්වේෂ-මෝහ යන ක්ලේශ තුන ලොව සෑම පංචස්කන්ධයකටම පොදුවේ අදාලය. පන්සිල් පද පහෙන් අවම වශයෙන්වත් බලාපොරොත්තු වන්නේ මෙම ක්ලේශ හැකිතාක් දුරට පාලනය කර ගැනීමය. මෙත්තා-කරුණා-මුදිතා-උපෙක්ඛා යන ගතිගුණ ප්‍රගුණ කර ගැනීම මෙන්ම, ලාභෝ-අලාභෝ, අයසෝ-යසෝච, නින්දා-ප්‍රශංසා, සුඛන්ච-දුක්ඛං යන අෂ්ට ලෝක ධර්මතා භාර ගැනීමද […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Saturday, May 7th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ගෝල්පේස් අරගලකරුවන්ගෙන් පැහැදිලි කරගත යුතුවූ කාරණා/ගැටළු කීපයක් මෙම ලිපි පෙලේදී මුල සිටම මතුවිය. 1. මෙම <අරගලය> 2019 දී තාප්පවල චිත්‍ර ඇන්ඳ හා පුරන් කුඹුරු වගාවට ගිය ගම් වල සිංහල බෞද්ධ 69 ලක්ෂයට අයත් තරුණයින්ගේම අහිංසක අදහසක්ද? 2. එසේ නැත්නම් එය, රාසමාණික්කම් කොල්ලා විසින් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි පරිදි, කොළඹ ජනතාව විසින් හයිජැක්කල, […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Thursday, April 28th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. මීට පෙර ලියූ දෙවන කොටසේ <ගෝල්පේස් තරුණයින්-තරුණියන්ගේ> අවධානය පිණිස කාරණා ගණනාවක්ම මතුකරණ ලදී. ඔවුන් ප්‍රජා-තන්ත්‍ර (නාස්ලණු ) වාදය නමැති මිථ්‍යාවක් ගිලගෙන සිටින බව පෙනෙන්නේ චතුර අල්විස්ගේ දෙරණ බිග් ෆෝකස් යූටියුබ් වැඩ සටහනට සහභාගීවූ හතර දෙනාගේ <දාර්ශනික> කතා ඇසූ විටය. ඔය වයසේදී රැවුලක් වවාගෙන මහපොළොවේ යථාර්තයක් නොවන දේ ගැන සුරංගනා සිහින මැවීම, […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Friday, April 22nd, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D ජේ.ආර් මරමු! ජේ. ආර් විසින් ඔහු අතගැසූ හැම දෙයකින්ම රට ජාතියට ගෙනාවේ විනාශයය. එහෙත් ඔහු විසින් කල එක ක්‍රියාවකින් රට දෙකඩවී යාම වැළකුණේය. එය නම් මහල්ලෙක්වූ ඔහු රජීව් ගාන්ධි නම් කොළුගැටයා ඉදිරියේ දණ ගැසීමය. එසේ නොකරන්නට රජිව් හා ඩික්ෂිට් උතුර හා නැඟෙනහිර අල්ලාගෙන එය ප්‍රභාකරන්ට පූජා කරන්නේය. ප්‍රේමදාස හා චන්ද්‍රිකාද ප්‍රභාකරන්ට […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Tuesday, April 19th, 2022
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D අප්‍රේල් 9 දා සිට ගතවන දිනයක් පාසා ගෝල්පේස් වනාන්තරයෙන් එලියට පනිණ කරුණක් නම්, එය රටේ <රීසනබල්> මිනිසුන් හැම දෙනාම විසින් අවිවාදයෙන් පිළිගන්නා රට තුල <සිස්ටම් චේන්ජ්> උදෙසා කරණ අරගලයක් නොව, 2005 ජනාධිපති මැතිවරණයේ සිටම usa, uk, eu, india, canada, australia, unhrc බටහිර ඒජන්සිය යන ආයතන (පාලන තන්ත්‍ර, ආණ්ඩූ) විසින් ලෝකල් කළුසුද්දන් […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, December 19th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘13-A කියන්නේ අපේ අවසාන බලාපොරත්තුව නොවේ. ඊට එහාට (රාවුෆ් හකීම්ගේ වචන වලින් නම් ඉන් ඔබ්බට) යන්න ඕන.’ මනෝ ගනේෂන්-12/12/2021 බළලා මල්ලෙන් එලියට පැනීම 13-A යනු, තමන් අත ගැසූ හැමදේම අසාර්ථක කර ගත් ජේ. ආර්. විසින් රටට අටවා දුන් මර උඟුලක් බව ඉන් අවුරුදු 34 කට පසුව මනෝ ගනේෂන් හා හකීම් කල […]
More >
Posted in C. Wijeyawickrema | 3 Comments »
Saturday, December 11th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘President Jayawardena and my close friend, Ronnie de Mel, the Minister of Finance were fooled by the IMF. The IMF has successfully taken Sri Lanka to its grave.’ Garvin Karunaratne, ‘The economic woes of today (2021) go back to 1977,’ Lankaweb, Dec. 4, 2021 ගාර්වින් කරුණාරත්න මහතා විසින් සිය මව්බිමට සේවය […]
More >
Posted in C. Wijeyawickrema | No Comments »
Sunday, December 5th, 2021
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D. ‘එක රටක්-එක නීතියක් කියන්නේ ලස්සන සටන් පාඨයක්’ – අලි සබ්‍රි, අධිකරණ ඇමති ‘The first thing we do, let’s kill all the lawyers’ William Shakespeare එක රටක් යන්න අත්හැරදමා, එක නීතියක් නමැති බරව කකුල කරට ගැනීම ලංකාවේ නීතිඥ ප්‍රජාව එක රටක්-එක නීතියක් යන සංකල්පය නිසියාකාරව අවභෝධ කරගෙන නැති බවට හොඳම නිදසුනක් අධිකරණ […]
More >
Posted in C. Wijeyawickrema | 1 Comment »