Author Archive for Chandrasena Pandithage

අලුත් ක්‍රමයක් අත්හදා බලන්න 

Sunday, October 27th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ  විශ්වාෂා පරමා ඥාතී යන සංකල්පය පෙරදැරිකරගෙන ඩෙංගු මර්ධනයට අතගසමු. මේ රජය පත්ව ගතව ඇත්තේ මාසයකි.රජය කරගෙන යන්න ඇති තරම් මුදල් භාණ්ඩාගාරය තුල නැත. එවන් තත්වයක් තුල රට තුල ඩෙංගු වසංගතය පැතිරෙමින් පවතී. ඩෙංගු මර්ධන කටයුත්තද අධික මුදල් සම්භාරයක් වැයවෙන කටයුතකි. රජයට මුදල් හිඟ වුවද මේ කටයුත්ත සිදුකරගෙන යා යුතුය. එය මර්ධනය කල යුතුය.එය […]

More >

ජනතාවගෙන් බලය ලබාගෙන රාජ්‍ය නිලධාරින්, පසුපස යන අපේ රාජ්‍ය නායකයෝ

Sunday, October 20th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ බලය ඇත්තේ ජනතාව තුලය.. බලය ඉල්ලමින් ජනතාව අමතන දේශපාලකයින්, බලය ලැබුන පසු හැරෙන්නේ රාජ්‍ය නිලධාරින් දෙසටය. තමන්ට ලැබුන බලයට වඩා බලයක් මේ රාජ්‍ය නිලධාරින් තුල ඇත. ඒ බව නොදත් දුර්වල දේශපාලඥයා, ජනබලයෙන් උදම්ව සර්බලධාරියෙකු සේ වැඩ ආරම්භකර පසුව, රාජ්‍ය නිලධාරියාගේ බලය, ඉදිරියේ, නිවටයෙකු සේ කටයුතු කිරීම ආරම්භ කරයි. රාජ්‍ය නිලධාරියා දෙවියකු බවට පත්ව, […]

More >

මෝහෙන් මුලා වෙලා මානෙන් උදම්වෙලා ….යන්නේ කොහෙද මේ!

Thursday, October 10th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ   ජග්‍රහකයින්ව නොමගට හරවන බලවේගය මෝහයයි. ජයග්‍රහණයත් සමග ඉදිරියට යා යුතු නිසි මග අහුරා හිටගන්නා මෝහය ඒ ජයග්‍රහණය මහා විනාශයක් කරා මෙහෙයවීම ඉතිහාසය පුරාම අප අත්දැක ඇති අපුරු සිදුවීමකි. ඒ කලාව නැවත වරක් කරලියට පැමිණ ඇත. NPPය ලැබුවේ එසේ මෙසේ ජග්‍රහණයක් නොව අති විශිෂ්ඨ ජග්‍රහනයකි. මෙය මා සමාන කරන්නේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන හාස්කමකටය. හාස්කම් […]

More >

අළු

Tuesday, October 1st, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ  කළු හා සුදු ප්‍රතිපත්තිධාරි කණ්ඩායම් දෙකක් එකතුව රාජ්‍ය බලය ලබාගැනීමේ පළමු පියවර ජයගෙන ඇත. ඒ අනුව රාජ්‍යයේ එක කණුවක් වන “විධායකය” නම්වූ කුලුන එම කණ්ඩායම ජයගෙන ඇත.ඒ මත නැගී ඒ කණ්ඩායම තමන්ට රාජ්‍ය බලය ලබුනායයි යන සිතුවිල්ල මත එල්බ ගෙන උද්දාමයට පත්ව, කටයුතු සිදුකරගෙන යන ආකාරය අපි දකිමින් එහි පල අත්විදිමින් සිටින්නෙමු. කළු, […]

More >

අභිනව ජනාධිපතිතුමා සහ ඉතිහාසයේ දඬු අඬුව

Monday, September 23rd, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ   අනුර කුමාර දිසානායක මහතා ලංකාවේ ප්‍රථම සුලුතර ජනපති වීමට නියමිතය. මෙය වනේ වන හතුරෙකුටවත් නොවිය යුතු තැනකට මෙරට ජනාධිපති වරයා ඇද දැමීමෙකි. මෙවර මුලු ඡන්ද සංඛ‍්‍යාව 17,140,354 කි; එසේම ප්‍රකාශිත ඡන්ද සංඛ‍්‍යාව 13,619,916 කි. අනුර කුමාර දිසානායක මහතා ඉන් ලබා ගත්තේ ඡන්ද  එනම්, ජනාධිපතිවරයා ලබාගෙන ඇත්තේ ඡන්ද 5,634,915 කි. ප්‍රතිශතයක් ලෙස මෙය, මුලු […]

More >

ජනාධිපතිවරණයේ ජය කාටද?

Saturday, September 14th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ  මේ වනවිට තීරණාත්මක ජනාධිපතිවරණ සටනක් දියත්ව ඇත. ජයග්‍රහකයා සම්බන්ධව විවිධ මත රටපුරාම පැතිරෙමින් පවතී. මාලිමාව, ටෙලිෆෝනය, හා ගෑස් සිලින්ඩරය මැතිවරණ සටනේ,ඉදිරියෙන්ම සිටින බවක් බැලූ බැල්මට දිස්වේ. 2019දී චන්ද 418,553 ගත් අනුරද, චන්ද 5,564,239 ක් ගත් සජිත්ද පාර්ලිමේන්තු මැතිවරණයේදී,චන්ද 249,435ක් ලබාගත් රනිල් ජනාධිපති වේවිද, එය සිදුවිය හැක්කේ කෙසේදැයි යන්න සම්බන්ධව ජනතාව ප්‍රසිද්ධියේ සාකච්චා කරමින් […]

More >

69 ලක්ෂයේ බලය දිලිත් ජයවීර දෙසට නැඹුරු විය යුතුය.

Wednesday, September 11th, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මෙවර චන්ද සටනේ දිදුලන තරුව දිලිත් ජයවීර මහතා බව ඉතා පැහැදිලිය. ඔහු යහපාලන රජයේ බලකණුවූ, රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක එරෙහිව සටන් වදින පිරිසිදුම දේශපාලන චරිතය බව,අවිවාදයෙන්ම පිළිගත යුතුය. රටේ ණය බර ඉතා ඉහලට ගෙන ගියද සංවර්ධන ඉලක්කයන් කිසිවක් සිදු නොකළ යුගය වන යහපාලන සමයට බලය ලබාදුන් රනිල් වික්‍රම […]

More >

පළමුව හිස් භාණ්ඩාගාරය පුරවමු.

Friday, August 2nd, 2024

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි පළමුව හිස් භාණ්ඩාගාරය පුරවමු. කාලය ගොඩාක් වටිනවා! ඒක නිසා අපි කෙලින්ම මාතෘකාවට බහිමු. “මැතිවරණය හා මැතිවරණ පොරොන්දු” අපේ මාතෘකාවයි. ජනාධිපතිවරණ පොරොන්දු දෝරෙගලාගෙන රටම යටවේගෙන යන අවස්තාවක් මේක. මේ කිසිදු මැතිවරණ පොරොන්දුවක එම පොරොන්දු ඉටුකරන ආකාරයක් සම්බන්ධව කිසිදු සඳහනක් නැහැ. පොරොන්දුවිම හා පොරොන්දු ඉටුකිරීම යනු කාරනා දෙකක්. පොරොන්දුවිම ඉතා පහසු දෙයක් වෙන අතර […]

More >

The choice is yours.

Tuesday, July 9th, 2024

Chandrasena Pandithage Dear People, You are in a gateway to a Presidential Election or  Parliament Election. All of us sang a song about the value of democracy. Right to choose governing bodies. You will have another chance. At this time heightening your observations is very important for our country. Developing your power of observation on […]

More >

අවුකන බුදු පිළිම වහන්සේ!

Tuesday, November 28th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මිනිසුන්ගේ මොලයේ ඇති ප්‍රශ්නයක්, අවුකන බුදු පිළිමයට ආදේශ කරගෙන සමාජ ප්‍රශ්නයක් නිර්මාණය කරගෙන ඇත.ඇයි මිනිසුන් තුල මේ ආකාරයේ ප්‍රශ්න නිර්මාණය කිරීමට අදාළ සිතුවිලි පහල වෙන්නේ? යන්න සම්බන්ධව අපි කරුණු සෙවිය යුතුය බුදු දහමට අනුව කිසිවෙක් උපතින් උසස් වෙන්නේ වත් පහත්  වෙන්නේ වත් නැත. උපතින් සමානව උපදින මිනිහා දෙකට බෙදී සුළුතරයක් උසස් තලයකටත්, […]

More >

ජේෂ්ඨ පුරවැසියන්ගෙන් විවෘත ලිපියක්.

Tuesday, November 14th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  ගරු ජනාධිපතිතුමණි, ගරු අග්‍රාමාත්‍යතුමණි, පාර්ලිමේන්තු මන්ත්රිවරුණි, , ස්වයංව නැගීසිටීමට වෙරදරණ, ජේෂ්ඨ පුරවැසියන්ගේ ගැටළු වලට සාධාරණ පිලියමක් ලබාදෙන්න. . ජීවිතයේ අවසාන භාගයේ දිවි ගමන ගෙවන ජේෂ්ඨ පුරවැසියා,වර්තමාන සමාජක්‍රමය තුල ඉතා අසීරු තත්වයකට ඇද වැටෙමින් සිටින බවත්, ඔවුන් සම්බන්ධව කිසිවෙකුගේ අවධානය යොමු නොවන බවත් ඔවුන්ගේ මතය වී ඇත. එදා දුර දර්ශිව සිතා බලා සිය […]

More >

ජාතියේ මහා ඇදුරාණන්ට මෙය උපහාරයක් වේවා!

Wednesday, October 11th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ජැක්සන් ඇන්තනි ජාතියට පහලවූ මහා යුග පුරුෂයකි.ඔහුගේ රංගන කුසලතාවයන් සම්බන්ධව එකිනෙක කතාකලොත් අපිට මහා ග්‍රන්ථයක් නිර්මාණය කල හැකියි. ඔහු නළුවෙක් පමණක්ද නොවෙයි. ගායෙකයෙකු පමණද නොවෙයි.ඔහු චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් පමණද නොවෙයි.ඔහු පරිසර ගවේෂකයෙකුද පමණක් නොවෙයි, පරිසරය හා පරිසර වේදනය සම්බන්ධව උගන්වන ගුරුවරයෙකුද පමණක්ද නොවෙයි, ඔහු දේශ ගවේශකයෙකු පමණක්ද නොවෙයි ඒ ඒ සමාජයන්ගේ සංස්කෘතික […]

More >

කතෝලික සභාව ජරා දේශපාලනය කරන්න යන්න එපා. වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්න.

Sunday, September 10th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි පාස්කු ප්‍රහාරය සම්බන්ධව නන්දොඩවමින් රටේ හා ජනතාවගේ කාලය විනාශ කරන්න එපා. එය පාස්කු ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ට සිදුකරන නිගාවකි. මේ නිගාකිරීමට අගරදගුරු තුමාද සම්බන්ධවී ජාත්‍යන්තර දේශපාලනයේදී උන්ට අවශ්‍ය ගොදුරක් වූ ගෝඨාභය රාජපක්ෂයන් ඉලක්ක කරගෙන ඔවුන්ගේ සටන දියත්කිරීමට ඉඩදිම කතෝලික ප්‍රජාවට සිදුකරන අගෞරවයකි.. පාස්කු ප්‍රහාරය සිදුවෙන විට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව, රාජපක්ෂලාව පාරක් පාරක් ගානේ […]

More >

පාස්කු ප්‍රහාරය හා චැනල් 4 නාලිකාවේ රංගනය.

Tuesday, September 5th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අලුත් නාඩගමක් කරලියට පැමිණ තිබේ. ඒ නාඩගමේ නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානවල මැර  ක්‍රියාවන්ට අහිංසක හැඩතල ගන්වන චැනල් 4 නාලිකාව විසින් සිදුකර ඇත. මේ නාඩගම සුපුරුදු ලෙසම හඹා යන්නේ කොටි සංවිධානය විනාශ කල රාජපක්ෂලාම ඉලක්ක කරගෙන වීම තුලින් මේ නාඩගම නිරුවත්බවයට පත්ව ඇත.පාස්කු ප්‍රහාරයට සමාන ක්‍රියාවලියක් මෙරට තුල සිදුවෙන බව අප […]

More >

13 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය

Thursday, July 27th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අපේ රටේ දෙමළ ජනතාවට ඇත්තේ කුඩම්මලාගේ සැලකිලිලු. එසේ කියන්නේ, මෙරට රාජ්‍ය පාලනය කල ද්‍රවිඩ ජාතික රජෙක්වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බලයෙන් පහකොට, පසුව රටෙන්ද පිටුවහල් කර දැමු ඉංග්‍රීසි ජාතිකයින්ය. “ඈ බොල ——- පුත්‍රයනි! තොප එදා අපේ සිංහල ජනප්‍රධානින්ට, මහජාතියට අයත් නොවෙන රජෙක් කොහොමද සිංහලයින්ව පාලනය කරන්නේ?” යන ප්‍රශ්නය සමාජගත කොට, ජාතිබේදය ව්‍යාප්ත […]

More >

ප්‍රංශ විප්ලවය හා නුතන කැරැල්ල

Tuesday, July 4th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ප්‍රංශය ලෝක දේශපාලනය වෙනස් කිරීම ආරම්භ කල මර්මස්තානයකි.සමාජ පරිනාමයේ ඉතා වැදගත් පිම්මක්වූ වැඩවසම් සමාජ ක්‍රමය නිමකොට ඊටවඩා සුවිශේෂී සමාජ ක්‍රමයක්වූ ධනවාදී සමාජ ක්‍රමයට ආරම්භක සංඥාව නිකුත් කරන ලද්දේද 1789 ජුනි මස ආරම්භවූ ප්‍රංශ විප්ලවයයි. දැන් ගලාගෙන යන්නේ ධනවාදයේ අවසන් කාලයයි. තවදුරටත් ධනවාදයට මේ ලොවතුල ඇති සමාජ ප්‍රශ්න හා ගැටළු වලට නිශ්චිත පිළිතුරු […]

More >

“දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම” යනු කුමක්ද?

Thursday, June 29th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මේ දිනවල කරලියේ ඇති මාතෘකාව වන්නේ “දේශීය ණය  ප්‍රතිව්‍යුහගත කිරීමයි” මේ තුලින් සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ රජයේ දේශීය ණය බර අඩුකිරීම හෝ ඒවා ගෙවීමට සඳහා සහන කාලයක් ලබාගැනීම යයි අපට අනුමාන කිරීමට සිදුව තිබේ. ශ්‍රී ලංකා රජය විදේශයන්ටත් ණය, දේශීය වශයෙන් මෙරට ජනතාවටත් ණයබරිත රාජ්‍යකි. මේ ණය බරිත රාජ්‍යට මෙරට ජනතාවගේ ශුභ […]

More >

ශ්‍රී ලංකාවේ, පණුකරද මාධ්‍ය වේසනය

Sunday, June 25th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  මාධ්‍ය වේදනය යනු ඉතා හොඳ වැදගත් කලාවකි. ඒ විශ්වීය ධර්මතාවයට අනුව සිදුකරන අර්ථකතනයන්ට අනුකුලවය. විශ්වීය අන්තර්ජාලය මගින් සිදුකරන්නේද එවැනිම වූ මාධ්‍ය කලාවකි. මුළුමහත් විශ්වයේම ඇති දැනුම එය තුල අන්තර්ගතව පවතී. ඕනෑම අයෙකුට ඒ තුලට පිවිස ඒ දැනුම ලබාගැනීමට පුර්ණ නිදහසක් ස්වභාවය විසින් නිර්මාණය කර ඇත. ලෝකයේ සිටින සියලුම දර්ශනවාදීන් එය තුලට පිවිස […]

More >

රනිල් වික්‍රමසිංහ යනු ප්‍රශ්නයද, නැත්නම් උත්තරයද?

Friday, June 9th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි රනිල් වික්‍රමසිංහ යනු බරපතල ප්‍රශ්නයකි. ඒ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ට හා මෙරට බහුතරයක් ජනතාවට පමණක් නොව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්තාවටද ඔහු බරපතල ප්‍රශ්නයකි. මේ රට ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයකි. මෙහි ඉහලින්ම බලපවත්වන සාධකය වන්නේ ජනතා පරමාධිපත්‍යයි. මේ රටතුල  ප්‍රජාතන්ත්රවාදයවත්, සමාජවාදයවත්, ජනතා පරමාධිපත්‍යවත් නැති, හිස් පුස් නාමික බලතල පමණක් ඇති,රාජ්‍යක් බව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙරට ජනතාවට […]

More >

තාක්ෂණික විප්ලව සිදුවෙන සමයේත් පිස්සු කෙලින නිරාගමිකයෝ

Tuesday, May 30th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  ආගමික දර්ශනයන් මිනිස් මනසට ගලා ඒමට පෙර මෙලොව විසු සියලුම මිනිස්සු නිරාගමිකයෝය. ඒ යුගය මීට වසර මිලියන ගණනකට පෙර ලොව පැවතී තත්වයයි. සියලුම සතුන් හා මිනිසා පරිනාමය වීම ආරම්භ වී නොදියුණු වානරයාගේ සිට මිනිසාට පෙර මානවකයා දක්වා පරිනාම ක්‍රියාවලියට වසර මිලියන 80ක පමණ කාලයක් ඉක්මවා මෙලොවට බිහිවූ පලමු මිනිස් පරපුරද අනිවාර්යෙන්ම නිරාගමිකයින් […]

More >

අදිසි රජය විසින් හසුරවන ශ්‍රී ලංකාවේ දේශපාලනය.

Sunday, March 5th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  ශ්‍රී ලංකාව යනු ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී රාජ්‍යකි, ඒ ව්‍යාවස්තාවට අනුකුලවය. ඒත් මේ රාජ්‍ය තුල ප්‍රජාතන්ත්‍රවාදයවත්, සමාජවාදයවත්, රාජ්‍යත්වයක්වත් නැති බවත්, ඒ සියල්ලක්ම විනාශ කරන අද්බුත යමක් රටතුල දෝලනය වෙමින් පවතින බව මෙරට ජනතාවට ඉතා පැහැදිලිවම දැනිය යුතුය.. ප්‍රජාතන්ත්‍රවාදය ඇත්නම්, පළමුව චන්ද බලයෙන් අගමැතිවූ ,ඩී. එස්. සේනානායක මහතාට, දෙවැනිව චන්ද බලයෙන් අගමැතිවූ ඩඩ්ලි සේනානායක මහතාටද, […]

More >

වර්තමාන ජාතික දේශපාලනය කොයිබටද?

Friday, February 10th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  දේශපාලනය ඉතා ගැඹුරු විෂයකි. මෙහිදී දැනුම, වචන හා අවිආයුධ බාවිතය අනිවාර්ය අංගයකි. දැනුම හා වචන බාවිතා කරමින් ජාතික දේශපාලනය කරමින් සිටි මිනිසුන්ව නිරුත්තර බාවයට පත් කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාය. ඔහුගේ කාලය තුලදී ඔහු ගෝඨාභයගේ චරිතයට පණ  පොවනවා වෙනුවට සිරිසඟබෝ චරිතයට පණ පෙවිමට යාම නිසා ඔහුට චන්දය දුන් සියල්ලන්ම අතරමං […]

More >

මොකක්ද මේ අංජබජල් දේශපාලන සංස්කෘතිය.?

Wednesday, February 8th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි කාලෙකට පෙර මෙරට ජනතාව හදුනාගෙන සිටි ප්‍රථම ඝනයේ ජාතික සතුරා රනිල් වික්‍රමසිංහයන් විය. ඔහුගෙන් රට බේරා ගැනීම සඳහා මෙරට දේශප්‍රේමී ජනතාව මහින්ද රාජපක්ෂයන්ව බලයට පත්කළහ. ඒ වර්ෂ 2005දිය. බලය ලබාගත් මහින්ද මෙරට තිබුන බලවත්ම ගැටලුව වූ ප්‍රභාකරන්ගේ සන්නද්ධ ව්‍යාපාරය විනාශ කොට උතුර හා දකුණ ඒකාබද්ධ කොට නව ශ්‍රී ලංකාවක් ගොඩනංවන ලදී. රනිල් […]

More >

වර්තමාන ශ්‍රී ලාංකීය සමාජය ඔබට කියා දෙන පාඩම හොදින් වටහා ගන්න.

Monday, January 2nd, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වර්තමාන සමාජය ගැටළු වලින් බරිත බව ඔබ අප හැමදෙනාම එකාවන්ව පිළිගන්නා කරුණකි. ගැටළු ඇති කරන්නෙත් මිනිසුන් වෙන අතර, ඒ ගැටළු නිසා විදවමින් පිඩාවට පත්වෙන්නේද මිනිසුන්මය. ගැටළු ඇති කරන මිනිසුන්ට වගේම පිඩා විදින මිනිසුන්ටද මේ අර්බුදයෙන් මිදීමේ මගක් නොදකමින් එකිනෙකාට දොස් පවරමින්, සමාජය තව තවත් විනාශයේ දිසාවටම සමාජය මෙහෙය වමින් සිටි. මෙසේ සිදුවෙන්නේ […]

More >

වාසනාවන්ත රටක් පුරා වැජඹෙන කාලකන්ණි මිනිස්සු

Tuesday, October 4th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි රට බංකොලොත් බව මෙරට සිටින බොහෝ දේශපාලඥයෝ මන්දිර, මාලිඟ හා මණ්ඩප දෙදරවමින් හඬ තලයි. ඒ හඬ ගලා එන්නේ ඔවුන්ගේ හදවතින් හෝ බුද්ධියෙන්, ඔවුනට ගෙනහැරපාන කරුණු තුලින් නොව, ඔවුනට මෙරට බටහිර තානාපතිවරු, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල නොයෝජිතවරු,හා ඔවුනගේ හෙන්චයියන් විසින් ගෙනහැර පාන කරුණු උපයෝගී කරගෙනය. මේ දිවයින ඉන්දියන් සාගරයේ මේ ස්ථානයේ, පවතින තුරු, […]

More >

මංමුලාවූ අරගලය

Sunday, July 10th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  අරගලය විසින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති පන්නා දමා, ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේඛම් කාර්යාලය අත්පත්කරගෙන ඇත. ව්යාවස්තාවට පටහැනිව රටේ ජනාධිපතිව පන්නා දැමීම තුලින් බිද වැටෙන්නේ, ව්‍යාවස්තාවේ ආධිපත්‍යයි. ඒ අනුව තවදුරටත් මෙරට වලංගු ව්‍යාවස්තාව අවලන්ගුවූ ලියවිල්ලක් බවට පත්වී හමාරය. නීතියක් හෝ නීතියේ ඇතයි කියන ආධිපත්‍ය තවදුරටත් මේ බිම තුල වලංගු නැත. කොටින්ම කිවහොත් […]

More >

අරගලය තුල ඇති අරගලය

Saturday, July 9th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ඇමරිකානු එක්සත් ජනපදය විසින් නිර්මාණය කර මෙරට තුල ඇතිකරන ලද අරගලය, ඉතා කෙටිකාලයක් තුලදී ජයග්‍රාහි ඉලක්කය පසුකර යන්නට සමත්විය. දැන් රාජපක්ෂ පවුල රාජ්‍ය බලය හසුරවන කවය තුල නැත. අරගලයට පෙරදා මෙරට ඇමරිකානු තානාපතිවරිය මෙරට ජනතාව අමතා, අරගලය සාමකාමී අරගලයක් විය යුතු බව සැලකර සිටියද, ඇයගේ ඉල්ලීම සම්බන්ධව කිසිදු සැලකිල්ලක් නොදැක්වූ අරගලකරුවන් විසින්, […]

More >

අපට කල නොහැක්කේ මොනවාද?

Tuesday, June 14th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ස්ථානය රාගම ශික්ෂණ රෝහල් වැඩබිමයි. ඒ වනවිට රෝහල ඉදිවෙමින් පැවතිණි.බිම් මහල ඇතුළුව මහල් 4ක කොන්ක්‍රීට් වැඩ නිමවා තිබුණි. තවද එක කණුවක් නියමිත ස්ථානයට වඩා අඩියක පරතෙරකින් පිහිටීමේ වරදක් අප අතින් සිදුව තිබුණි. මේ වරද මම එතරම් ප්‍රභල වරදක් ලෙස නොසැලකුවත් එය ව්‍යාපෘති කළමනාකාර මහතාට දැක ගැනීමට ලැබුනේ, 4 වෙනි මහලත් සම්පුර්ණ වූ […]

More >

වර්තමාන සමාජය ගිනිබත් කරන පෘතුගීසි ආභාෂය.

Monday, May 16th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි  අපේ රට ගිනිබත් කලේ වරක් දෙවරක් නොවේ. මේ රට, ඉතිහාසය තුලදී දස දහස්වාරයක් ගිනිබත් කොට විනාශ කල රටකි. ඒ රටට බටහිර ජාතීන්ගේ ගලා ඒම ආරම්භවුයේ 1505 වසරේදී වන අතර, 1518දී එවකට කෝට්ටේ රාජධානිය පාලනය කල බුවනෙකබාහු රජතුමාගෙන්, ගෙරිහම් කඩක් එලා ගන්නට තරම් කුඩා භූමියක් ඉල්ලු පෘතුගීසින්, ඒ ගෙරිහම් කඩ එළිම ආරම්භ කල […]

More >

විමල්, ගම්මන්පිල හා වාසු මේ දැන් සිදුකල යුත්තේ කුමක්ද?

Tuesday, April 26th, 2022

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි රට විනාශකාරී තත්වයකට ඇද දමා ඇත. මේ විනාශයට වගකිව යුත්තේ, වසර 74ක් මේ රට පාලනය කල දේශපාලකයින්  නොව 2015 සිට 2019 නොවැම්බර් මාසය දක්වා මේ රට පාලනය කල රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයයි.ඔවුන්ගේ රජය පැමිණි විගස රටේ  ව්‍යාපෘති නවතා දමා ඉතිරිකරගත් මුදලත්, බැදුම්කර වංචාව තුලින් රැස්කරගත් මුදලත්, හම්බන්තොට වරාය ඇතුළුව රාජ්‍ය දේපල […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress