Author Archive for Chandrasena Pandithage
Monday, November 21st, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ජනමාධ්‍ය ලේකම්තුමා තෙවන වරටත් දෙරණ නාලිකාවට තර්ජනාංගුලිය ඔසවා ඇත. පළමුව, ජනාධිපතිතුමාගේ කතාවක් කාගේදෝ අභිමතයට අනුකුලව විකාශනය කර් නැති යන පැමිණිල්ල ඉදිරිපත් කරමින් ආරම්භ කරන් ලද මේ යහපාලන මාධ්‍ය රංගනයත් සමග බෝපගේ නමින් යුත් ජනමාධ්‍ය ලේකම් වරයකුද සිටින බව් මෙරට ජනතාවට දැනගැනීමට ලැබිණි. බෝපගේ මහතට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ පැමිණිල්ල අදෘශ්‍යමාන චරිතයක් විය […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Wednesday, October 5th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට සිව් රියනේ හිත සතුටින් නිදන්නට මිනිසෙකු විලස ඉපදුන පල දකින්නට පුලුවනි මරණ මංචකයේ වුවද මට ”රණමඟ ඔස්සේ නන්දිකඩාල්” යන කෘතිය එලි දක්වා ඇත.වර්ෂ 2009යේ මැයි මස 19 වෙනිදායින් පසුව මෙරට කලාකරුවන් සාහිත්‍යදරයින් හා ලේඛකයින් විසින් ඉටුකලයුතුව තිබු, නමුත් ඒ කිසිවෙක් අත නොතැබූ කාර්යයක් මේ මහා ග්‍රන්ථය එලිදැක්වීමත් […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Monday, September 5th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි .මේ ලෝකය තුල සිදුවෙන දෑ දෙස ඉතා සුපරික්‍ෂාකාරීව බලන විට, සමහර විශේෂිත දෑ සිදුකිරීම සදහා, විශේෂිත කණ්ඩායම් මේ ලෝකය වෙත මුදා හරින යම් බලවේගයන් ඇති බව මනාව අවබෝධවේ. ඒ අනුව, බණ්ඩාරනායක නම්වූ චරිතය ඒ බලවේගයන්ගේ නිර්මාණයක් ලෙස සඳහන් කලයුතුමය. බණ්ඩාරනායක නම්වූ මේ චරිතය, එදා මේ රට තුලවූ බලවත්ම, ධනවත්ම, වංශක්කාරම, පවුලක් තුල […]
More >
Posted in Chandrasena Pandithage | 4 Comments »
Sunday, August 28th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අතිගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක චරිතය මුල සිට අගටත්, අගසිට මුලටත්, පියවරින් පියවර හැදෑරීම, තුලින් ලැබෙන දැනුමේ අගය ඉතා ඉහලය. . ජනතාවට සේවය කිරීමට රාජ්‍ය බලය තමා අතට එනතෙක් බලාසිටින නායකයෙකු නොවූ එතුමා ඉතා වැඩි කාලයක් ජනතාවගේ ශුභ සිදධීන් සඳහා අදාල වන ව්‍යාපෘතීන් ගනනාවක්ම නිර්මාණය කලේ ඉංග්‍රීසි පාලන සමය තුල එම […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Saturday, August 27th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අතිගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පැතුම වූයේ, මිනිස් සමාජයට සේවයක් කොට නිදහස් මිනිසෙකුසේ, මියයාමේ අවශ්‍යතාවයයි. නීතිඥයකු ලෙස සමාජගතවූ එතුමා වර්‍ෂ 1926 කොළඹ නාගරික මැතිවරණයේදී මරදාන කොට්ඨාශය වෙනුවෙන් තරඟ කර, වැඩි ඡන්ද 615කින් ජයගෙන දේශපාලන භූමියට අවතීර්ණ විය. මේ සමගම මේ චරිතය ස්වයං විවේචනාත්මකව තමා දෙස බලමින් තමා තුල ඇති තමා […]
More >
Posted in Chandrasena Pandithage | 4 Comments »
Thursday, August 25th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරම්භ කොට වසර 65ක් සම්පූර්ණව ඇත. මේ පක්‍ෂය සිංහල ජාතිය, සිංහල භාෂාව හා සම්බුද්ධ සාසනය පදනම ලෙස සලකා ගොඩනංවන ලද ප්‍රබල දේශපාලන පක්‍ෂයකි. මේ දේශපාලන පක්‍ෂය වර්‍ෂ 1951දී ආරම්භ කලද මේ පක්‍ෂය බිහිකිරීමේ බීජ අතැතිව එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නම් ළදරුවා උපත ලබා ඇතැයි කීවද නිවැරදිය. කාලය, […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Wednesday, August 10th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මහා අකුණු සැරයක් වැදී, අපේ කලා කෙතේ මහා බල පවුරක් බිමට සමතලාව ඇත. ඔහුගේ මරණය, සමාජයට සිදුකල විනාශය යලි කිසිදාක පිලිසකර කල නොහැක. ඔහු කලා කරුවෙකු ලෙස පෙනී සිටි මහා යුග පුරුෂයකු බව පල කරන්නට හැක්කේ, සැබෑ ලෙසම ඔහු ජන හද බැඳගත් මහා පුරුෂයෙකු බැවිණි. විජය නන්දසිරි නම් වූ මේ මහා බලවතා, […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Sunday, July 17th, 2016
Chandrasena Pandithage Sinhalese university students were beaten by Tamil students. This was happened in Jaffna university on 16th July 2016. We do not get clear reason for this attack. If the reason is Sinhalism We feel very sorry on the attackers and whole Tamil community in Sri Lanka. University is an university It is not […]
More >
Posted in Chandrasena Pandithage | 6 Comments »
Sunday, July 17th, 2016
Chandrasena Pandithage சிங்களம் பல்கலைக்கழக மாணவர்கள் தமிழ் மாணவர்கள் தாக்கப்பட்டார்கள். இது 16 ஆம் ஜூலை 2016 அன்று யாழ் பல்கலைக்கழக நடந்தது நாம் இந்த தாக்குதலுக்கான தெளிவான காரணம் இல்லை இருந்தது. காரணம் Sinhalism இருந்தால் நாம் இலங்கையில் தாக்குதல் மற்றும் முழு தமிழ் சமூகத்துக்கும் மிகவும் வருந்துகிறேன். பல்கலைக்கழகம் ஒரு பல்கலைக்கழகம் இது ஒரு Tamiliansity அல்ல. யாரோ ஒரு Tamiliansity தொடங்க வேண்டுமானால் அவர்கள் என்று “sity” தொடங்க மற்றும் தங்கள் சொந்த […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Wednesday, July 13th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ඒකාබද්ධ විපක්‍ෂය, ඡායා කැබිනෙට්ටුවක් ගොඩනංවා ඇති බවට පුවතක් රට පුරා ප්‍රචලිත විය. බලවත් දේශපාලන මධ්‍යස්ථානයකින් සිදුවිය විය යුතු මෙවන් කාර්‍යයක්, ළදරු, නොමේරූ දේශපාලන ප්‍රපංචයකින් ගොඩනැංවී ඇති බව ඇසීමත් ආශ්වාදණීය සුභාරංචියක් විය. මේ ලාබාල දේශපාලන ව්‍යපාරය තුල සිටින පලපුරුදු කෘතහස්ත දේශපාලඥයින්ට ඇවැසි නම් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි බව දන්නා බැවින් මේ පුවත […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Sunday, June 26th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අප ජීවත් වනුයේ බෞද්ධ රාජ්යයකය. මේ රාජ්ය තුල මුල් බැසගෙන ඇත්තේද බෞද්ධ සංස්කෘතිය බැවින් ඒ තුල ඇති මූලික අංග වලින් බැහැරව කටයුතු කිරීමට අපට කොහෙත්ම හැකියාවක් ඇත්තේම නැත. අප, 1,පර පණ නැසීම වරදක් හා මහා පාපයක් ලෙසද. 2.අන් සතු දේ සොරා ගැනීම මහා පාපයක් ලෙසද, 3, පරදා සේවනය මහා පාපයක් ලෙසද, බොරු […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Friday, June 17th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි අපි කවුද? අපිව මෙහෙට ගෙන්වන්න සැලසුම් කලේ කවුද? ඒ මොකටද? යන ප්රශ්න රාශියක් අප ඉදිරියේ ඇත. මේවාට ඇති උත්තර මොනවාද? උපත හා උපත සමග අත්වැල් බැදගත් විපත කරා අප යන මේ ගමනේදී අප ඇති කර ගන්නා බැදීම් කන්දරාව අත්හැර අප ආපසු යන්නේ කොහේටද? එන්නේ කොහේසිටදැයි නොදන්නා අප යන්නේ කොහිදැයි යන්නද නොදනී. අපිට […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Thursday, June 16th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි කොකේන් කොතනද? අපේ අතිගරු ජනාධිපතිතුමා එතන ඇත. යන්න සැබෑවක් කරමින් පසුගිය දිනක රේගුව විසින් සීනි කන්ටේනරයක් සමග එවා තිබූ රුපියල් කෝට 300 ක් වටිනාකමකින් යුත් කොකේන් තොගය අත් අඩංගුවට ගැනීමත් සමගම අපේ ජනාධිපතිතුමා ඉර්දි ප්රාතිහාරයකින් මෙන් රේගුව තුලට සපැමිණ කොකේන් තොගය දෙස බලා, එය අල්ලා ගත් නිලධාරීන්ට ස්තුථි කරනු අප දුටුවෙමු. හදවතේ […]
More >
Posted in Chandrasena Pandithage | 12 Comments »
Monday, June 13th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මේ වනවිට මෙරට තුල සිංහල මුස්ලිම් ජන අරගලයකට සියල්ල සූදානම්ව පවතී. පවතින රජය හමුදාවන් සතු ආයුධ ප්රමාණය විකුණා දමා හෝ විනාශ කිරීමෙන් පසු හමුදාව දුබල තත්වයකට පත්කල විගස මේ මුස්ලිම් ගැටුම ආරම්භ වීමට ප්රමාණාට්මකව පසුබිමක් සකස්ව ඇත. සිංහල මුස්ලිම් ජනතා ගැටුමක අවශ්යතාවය තේරුම් ගත් බටහිර ප්රජාව ඒ සම්බන්ධව සූදානම්වීම ආරම්භ කලේ, කොටි […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Thursday, June 9th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි සාලාවේ හමුදා කදවුර, දවා අළු කර හමාරය. ගිනි දළු බුර බුරා අහසට නැගෙන විට, කදවුර අවට ගම්වාසීන්ව එකාවන්ව සංවිධානය කර විනාශයෙන් එහාට මෙහෙයවන බලවේගයක් නිර්මාණය විය. ඒ බලවේගය, කදවුරු රැකවලුන් හැර කිසිදු ගම්වාසියෙක් බිල්ලට ගත්තේ නැත. මුළු ජීවිත කාලය පුරාම හරි හම්බකර ගොඩනගා ගත් සියළුම දේපල දැවී අළුවී ගොස් හෝ කැඩී බිදී […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Tuesday, June 7th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි වසන්තය! වසන්තය! — හැර ගියේ ඇයි සබද මුලාවුන ජන මනස — උදාකල මේ වෙනස දකින්නට, බැහැ සබද— විදින්නට බැහැ සබද යලි හනික වඩිනු මැන— නිවන්නට මේ පවස මෙත් නමින් පැමිණි යක්— පරපුරම මැඩලන්න සෙත් පිරිත් ගයමු අපි — ජනයිනේ මෙහි එන්න වෙනස දැන් පන්නන්න — වසන්තය කැදවන්න සියලු අවි අර ගන්න — […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Wednesday, June 1st, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි “යහපාලනය” බිහිවූ 2015 ජනවාරි 8 වෙනඉදා සිට මේ දක්වාම මේ රටේ සිදුකල එකම දෙය වන්නේ 30 වසරක යුද්ධය නිමාකල පාලකයින්, නිලධාරීන් හා වීරෝධාර හමුදාවන්ට එරෙහිව සෘජුවම කිසිදු බයක්, හිරිකිතක් නැතිව කටයුතු කිරීමයි. මෙය ජාතික වශයෙන් හා ජාත්යන්තර වශයෙන් ඉතා සැලසුම සහගතව සිදුකල හා සිදුකරමින් යන කටයුත්තක් බවට පත්ව තිබේ. එදා හමුදාවන්ට එරෙහිවූ […]
More >
Posted in Chandrasena Pandithage | 1 Comment »
Tuesday, May 17th, 2016
Chandrasena Pandithage Year 2009 May 18th and 19 are very remarkable days in Sri Lankan history. Whole island raised together and celebrate together the brutal terrorism’s end. As a nation we all created a festive season throughout the country to celebrate those historical victory. It’s a “victory day” for Sri Lanka and all Sri Lankan […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Friday, April 29th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි දැන් ඉතින් කුණු කුණු ගාන්නේ නැතිව ගිහින් ඕක ඇද ගන්න. හොද ලමයනේ! මට බැහැ. අපි තව ටිකක් මෙහෙම ඉමු පිස්සු නටන් නැතිව, ගිහිල්ල ඕක ඇදගන්නවා, මට තව වැඩ තියෙනවා. ඔයා පුදුම දක්ෂයෙක්; මම අද තමයි ඔයාගේ සියළුම දක්ෂකම් කැටිකරල දැක්කේ; මට නම් තවත් ඔය තරාදිය අල්ල ගෙන ඉන්න වැඩේ කර කර ඉන්න […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Wednesday, April 27th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මාගරටෝ, බලපන්කො අපෙ එකා කියල තියෙන කථාව අැහුවද? මොකක්ද බං ඕකා අලුතින්ම කියල තියෙන කථාව ඌ හොයාගෙන බං අරක මොකක්ද බං අරක කිව්වෙ? අර ඉබ්බන්වල තිබ්බ රැස්වීමට ආපු මිනිස්සු ගාන හොයා ගෙනලු. අනෙ අම්මප! ඕක ඔතනට ගියෙ ඕක කරන්නද? ඕක අර ඒබරන් ගොයියට කීව නම් යස අගේට ඔය වැඩේ කරාවිණේ. ඇත්තටම බං […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Tuesday, April 26th, 2016
Chandrasena Pandithage Mr R. Sampanthan Opposition leader in Sri Lanka. Dear Sir, We would like to take this opportunity to express Sri Lankan Sinhalese community’s view on ongoing activities in northern part of Sri Lanka. This is a new era and all of us should concern on our people’s future developments. We are given limited […]
More >
Posted in Chandrasena Pandithage | 4 Comments »
Saturday, April 16th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි ක්රිස්තු වර්ෂ 1916යේ, අප්රේල් මස 17 වෙනිදා, බටුගෙදර පුස්සැල්ලියද්ද වලව්වෙන් වාතලයට නිකුත්වූ ඒ පුංචි බිලිදු හඩ, මුලු මහත් ලෝකයම තමන් වෙත අවදානයට ලක්කර ගන්නා වූ මහා බලවත් හඩක් බව කිසිවෙක් නොසිතන්නට ඇත. ඇගේ උපන් වේලාව බලා නැකත් සෑදීම සදහා කැදවන ලද්දේ, බලංගොඩ උඩුමුල්ලේ පදිංචිව සිටි,ගිරගා නම් දෙෙවඥ මහත්මයෙකි. නැකත් සාදා කේන්ද්රය බැලූ […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Friday, April 15th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මොනවද අද විසදන්න තියෙන්න තියෙන්නේ? රජතුමණි, අද විශේෂ නඩුවක් තියෙනවා පැමිණිල්ල පකිස්ලන්තයේ “යහපාලන රජයෙන්” ගොනු කරලයි තියෙන්නේ, රටකඩනගොඩව ඝාතනය කිරීම සම්බන්ධව හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහිවයි මේ නඩුව ගොනු කරල තියෙන්නේ හමුදා බුද්ධි අංශ සාමාජිකයින්ට එරෙහි නඩුවක් කොහොමද අපි විභාග කරන්නේ? ඒක කරන්න ඕනි හමුදා අධිකරණයේදීයි. මේක පකිස්ලන්තයේ, යුධ හමුදා අධිකරණයට කරගෙන […]
More >
Posted in Chandrasena Pandithage | 2 Comments »
Thursday, April 7th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි මහා අදෝනාවක් ඇසේ! මොකක්ද මේ අදෝනාව? මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරලාලු. කවුද මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරල තියෙන්නේ? මෙෙත්රීපාල සිරිසේන මහතාගේ “හයපාලන” ආණ්ඩුවලු. යහපාලන ආණ්ඩුවේ ආරක්ෂාව මහින්ද රාජපක්ෂ මහතාට මොකටද? නැහැ ඒක ව්යාවස්ථාවට අනුව මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතුලු. එතකොට ව්යාවස්ථාවට අනුකූලව වැඩ කරන ආණ්ඩුවක්ද මේ තියෙන්නේ? ආ! එහෙම එකක් […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Sunday, April 3rd, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මෙයට වසර 45 කට පෙර, ශ්රී ලංකා ජනසමාජය, අන්තර්ජාලය, කොම්පියුටරය, සෙල්ෆෝනය හා රූපවාහීනී වලින් තොරව පැවති නිහඩ නිශ්චලව, හෙමින් ගමනේ යෙදුන ජන සමාඦයක් විය. මේ නිසලව සෙමින් ඉදිරියට ඇදුන සමාජය තුල කුහුඹුවන්සේ කඩිමුඩියේ දිව යමින් කඩිසරව, කිසියම් කාර්යභාරයක යෙදුන තරුණ තරුණියන් කණ්ඩායමක්ද විය. ඔවුන් වයස 18 සිට අවුරුදු 35 අතර වයස් පරතරයක් […]
More >
Posted in Chandrasena Pandithage | 3 Comments »
Wednesday, March 30th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. සතුරා බලවත්ය. යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මෙලඩාන් මෙලොසොවිච් තම රට වෙනුවෙන් සටන් කිරීම නිසා, අත්අඩංගුවට ගෙන, අත් අඩංගුවේ සිටියදී මරා දමා, පසුව නඩු අසා සියලු චෝදනා වලට ඔහු නිදෝස් කොට නිදහස් කලහ. ඒ අප මුහුණ දෙන සතුරාගේ ස්වරූපයයි. තවද මහා බොරුවක් නිර්මාණය කර එය හේතුවක් වශයෙන් ඉදිරිපත් කර, ඉරාකය ආක්රමණය කර, ජනාධිපති සදාම් […]
More >
Posted in Chandrasena Pandithage | 7 Comments »
Thursday, March 24th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. Bom dia presidente (ශුභ උදෑසනක් වේවා! ජනාධිපතිතුමණි.) Como você está (ඔබතුමාගේ සැප සනීප කොහොමද?) ඔබ කවුද? ඔබ මොනවද මෙහෙ කරන්නේ? Sou o Rei Dharmapala a partir do ano 1557 (මම ධර්මපාල මහ රජතුමා වර්ෂ 1557 ඉදන් ආවේ) සමාවන්න! මම ඔබව කලබල කලාට. ඇත්තටම මම දැනගෙන හිටියෙ නැහැ, ඔබ පෘතුගීසි භාෂාව දන්නේ නැහැ […]
More >
Posted in Chandrasena Pandithage | 6 Comments »
Sunday, March 20th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. මෙවර ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමට, පැමිණි අති විශාල ජනතාව, පවතින සමාජය විශාල දෙදරවීමකට ලක් කලහ. මේ රට පාලනය කරන, හා නොකරන බලවේගයන් දෙකම කම්පනය කල මෙම දෝංකාරය කුමක්දැයි, මෙරට දේශපාලකයා නිවැරදිව හදුනා ගත්තේද යන්න තවමත් පැහැදිලි නැත. මෙවන් තත්වයක් තුල, මේ පැමිණි ජනතාවගේ අභිලාෂයන් කුමක්දැයි සොයා යෑම සියලුම දේශපාලකයින් විසින්ම සිදුකල කටයුත්තකි. අප […]
More >
Posted in Chandrasena Pandithage | No Comments »
Monday, March 14th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි හිටපු ජනාධිපතිණි චන්ද්රිකා කුමාරතුංග ම හත්මිය පසුගියදා අපූරු කථාවක් සිදුකලාය. ඒ මෙසේය. “අපි දැක්ක පහුගිය අවුරුදු 9යේ, 10 වෙච්ච දේවල්, ව්යාපෘති කරනවා කියල කරපු දේවල් කලේ නැහැ කියන්නේ නැහැ. ඒ ව්යාපෘතියට යා යුතු වාගේ දෙකහමාරක මුදලක්, වැඩියෙන් දාලා ඉතිරි එකහමාර ඒගොල්ලන්ගේ සාක්කුවට දාගන්නවා. නොරොච්චෝලෙ ගැන මට කථාවක් තියෙනවා, මම නොරොච්චෝලෙට අත්සන් තැබුවේ. […]
More >
Posted in Chandrasena Pandithage | 5 Comments »
Tuesday, March 8th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි. හොරකම. වංචාව හා දූෂණය, සම්බන්ධව කථා කිරීම, කාලාන්තරයක් පුරා අඛණ්ඩවමෙරට සියලු වේදිකා දෙදරවමින් ගලායන මාතෘකාවකි. හොරකමට විරුද්ධව, වේදිකා දෙදරවූ පල් හොරුන්ද, එම පල් හොරුන්ට එරෙහිව උස් හඩින් කථා කල හොරුන්ද මෙරට සුලභව දක්නට ලැබිණ. මෙරට සිටින සියළු තරාතිරම්වල ජන කොට්ඨාශයන් තුල සිටින හොරුන්ගේ සංඛ්‍යාත්මක අගය, ඉතා ඉහල අගයක් ගනී. මෙවන් සමාජයක් තුල […]
More >
Posted in Chandrasena Pandithage | 9 Comments »