Author Archive for Mahinda Rajapaksa

බදියුදීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුද කියලා රටම විමසිලිමත්ව ඉන්නේ ……………….. – මහින්ද රාජපක්ෂ –

Friday, May 24th, 2019

අද දින පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුව රිෂාඞ් බදියුදින් ඇමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත්කළ විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන කල් මැරීමේ උත්සාහයක් ආණ්ඩුව ගෙනයන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (24) බත්තරමුල්ල නෙලුම්මාවතේ පැවැති පක්ෂ ක්‍රියාකාරිකයින්ගේ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. බදුර්දීන් ඇමැතිවරයාට පක්ෂව ඡන්දය දෙන්නේ කවුදැයි […]

More >

මේ නායකත්වය තවත් කාලයක් පැවතුනොත් අපිට ඉන්න රටක් ඉතුරු වෙයිද කියලා සැකයි. සියල්ලට පෙර රට ගැන සිතිය යුතු කාලයක් නැවතත් එළැඹිලා …………-මහින්ද රාජපක්ෂ –

Wednesday, May 22nd, 2019

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මාධ්‍ය හමුව බටහිර රටවල් අපේ රටේ කදවුරු බඳින්න බලා සිටිනවා. මේ තත්ත්වය නූපන් දරුවාට පවා අනාගතයේ ප්‍රශ්න ඇති කරන්නක් යැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ අද (22) බත්තරමුල්ල නෙලුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද […]

More >

Factors that led to terrorism must be resolved immediately – Mahinda

Monday, May 20th, 2019

Courtesy Adaderana The Leader of the Opposition Mahinda Rajapaksa says that the factors which led to the new terrorism in the country must be resolved immediately. The hunt on war heroes, weakening the intelligence are the major factors behind this terrorism, he said. If the government doesn’t accept these facts and finds solutions, the situation […]

More >

Tenth anniversary of a Sri Lankan victory

Sunday, May 19th, 2019

MEDIA RELEASE by Opposition Leader Mahinda Rajapaka (Translation of the text of a speech made by Opposition Leader Mahinda Rajapaka at his official residence on Wijerama Mawatha to mark the tenth anniversary of the defeat of the LTTE.) Venerable members of the Maha Sangha, clergymen of all other religions, citizens of Sri Lanka and friends, […]

More >

ශ්‍රී ලාංකික විජයග්‍රහනයක දසවෙනි සංවත්සරය

Sunday, May 19th, 2019

මාධ්‍ය නිවේදනය විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ (විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා 2009 මැයි 19 වෙනිදා කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ දස වෙනි සංවත්සරය නිමිත්තෙන් විජේරාම නිල නිවසේදී පැවැත් වූ විශේෂ දේශනයේ පිටපත) අතිපූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි, සියලු ආගම්වල පූජකතුමනි, ශ්‍රී ලංකාවාසී ජනතාවනි, හිතවතුනි, මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පැවතුනු බෙදුම්වාදී ත්‍රස්තවාදය තීරණාත්මකව පරාජය කිරීමේ […]

More >

A counter terrorism law to stifle democracy and to foster terrorism

Sunday, May 5th, 2019

Mahinda Rajapaksa  Leader of the Opposition MEDIA RELEASE One of the pledges given by the present government to their foreign masters through UN Human Rights Council Resolution No: 30/1 of October 2015 was to repeal and replace the Prevention of Terrorism Act of 1979. The draft counter terrorism law that has been presented to Parliament […]

More >

ජාතන්ත්‍රවාදය පාගා දමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට ගෙන එන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත

Sunday, May 5th, 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක මාධ්‍ය නිවේදනය වත්මන් ආණ්ඩුව 2015 ඔක්තෝබර් මාසයේදී අංක 30/1 දරණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් තම විදේශීය හාම්පුතුන්ට දුන් එක් ප්‍රධාන ප්‍රතිඥාවක් වූයේ 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කොට ඒ වෙනුවට වෙනත් නීතියක් සම්මත කරන බවයි. මේ සඳහා ඔවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ඊනියා ප්‍රති-ත්‍රස්ත පනත් කෙටුම්පත දේශපාලන හා මාධ්‍ය […]

More >

2019 අප්‍රේල් මස 23 වෙනි බඳාදා, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය.

Tuesday, April 23rd, 2019

මාධ්‍ය නිවේදනය ගරු කතානායකතුමනි, මේ ගරු සභාව අද විශේෂ රැස්වීමක් පවත්වන්නේ පසුගිය  ඉරිදා සිදුවුණු බෝම්බ ප්‍රහාරයන්වලින් පස්සෙ, රටේ අනාගතය ගැන සාකච්ඡා කරන්න. මේ වන විට 300 කට අධික පිරිසක් ඒ ප්‍රහාරයන් වලින් මිය ගිහින් තවත් 500 ක් පමණ තුවාල ලබලා තියෙනවා. මම මේ අවස්ථාවේදී නැවත වතාවක්  ඒ මිය ගිය පිරිස වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට මාගේ බලවත් […]

More >

The statement made by Opposition Leader Mahinda Rajapaksa in Parliament on 23 April 2019 regarding the Easter Sunday terrorist attacks (Translation)

Tuesday, April 23rd, 2019

MEDIA RELEASE – Mahinda Rajapaksa Hon Speaker, We are gathered here today, to discuss the future of our country following the bomb attacks that took place on Easter Sunday. More than 300 people were killed and more than 500 people were injured in those attacks. I wish to take this opportunity to once again convey […]

More >

“රට අරාජික වෙලා. පාලනයක් නැහැ. මේ සිද්ධියේදි අපි සංවේදීව රජයට සහාය ලබා දෙන්න සූදානම්” -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Tuesday, April 23rd, 2019

මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන ‌ශ්‍රී ලංකා ‌පොදුජන ‌පෙරමුණපක්ෂ කාර්යාලයේදී ඇත්තටම රටේ ආරක්ෂාවක් නැහැ. රට අරාජික වෙලා. පාලනයක් නැහැ. එහෙ මෙහෙ බෝම්බ පුපුරනවා.මේ තත්ත්වය ඉතා ඉක්මනින් වෙනස් කරන්න වෙනවා යි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවුසවේ අද :23*උදේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේදී මාධ්‍යවේදින් රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විමසන අවස්ථාවේදිය. […]

More >

The vicious cycle of increasing election related govt. expenditure, increasing govt. debt and increasing taxation

Tuesday, April 9th, 2019

Mahinda Rajapaksa Leader of the Opposition According to the provisions in the Budget for 2019, all government servants are to be given a special allowance of Rs. 2,500. Pensions are to be increased. Samurdhi benefits are to be extended to an additional 600,000 families. Existing Samurdhi beneficiaries are to be allowed to withdraw up to […]

More >

ඡන්ද පෙරදැරි කරගෙන ආණ්ඩුවේ වියදම් වැඩිකිරීම, එම වියදම් පියවීමට මහා පරිමාණයෙන් ණය ගැනීම, හා එම ණය ගෙවීමට මහා පරිමාණයෙන් බදු ගැසීමේ විෂම චක්‍රය

Tuesday, April 9th, 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක 2019 අයවැයට අනුව සියලුම රජයේ සේවකයින්ට රුපියල් 2,500ක විශේෂ මාසික දීමනාවක් දීමට නියමිතය. විශ්‍රාම වැටුප් ඉහළ දැමීමට නියමිතය. පවුල් 600,000ක් අලුතින් සමෘද්ධි ලාභීන් හැටියට බඳවා ගැනීමට නියමිතය. දැනට සිටින සමෘද්ධි ලාභීන්ට මෙම වසරේ තමන්ගේ අනිවාර්ය ඉතිරි කිරීම්වලින් අලුත් අවුරුද්දට හා නත්තලට වියදම් කිරීමට කොටස් දෙකකින් රුපියල් 30,000ක් මුදා හැරීමට නියමිතය. අලුතින් […]

More >

Rural people fallen prey to illegal loan schemes: Opposition Leader Mahinda Rajapaksa

Thursday, April 4th, 2019

Ajith Siriwardana and Yohan Perera Courtesy The Daily Mirror While claiming that people in rural areas had fallen prey to illegal loan schemes including micro-financing organisations, Opposition Leader Mahinda Rajapaksa today urged the government to take steps to ban such organisations and to waive off loans obtained by the people from such organisations. He told […]

More >

The stand Sri Lanka should take in Geneva

Sunday, March 17th, 2019

MEDIA RELEASE Mahinda Rajapaksa Leader of the Opposition  The government has announced that they will co-sponsor yet another resolution against Sri Lanka in the UN Human Rights Council. Resolution 30/1, the first such co-sponsored resolution in October 2015 committed the government to among other things, setting up a hybrid war crimes court with the participation of foreign […]

More >

ජිනීවාහිදී ශ්‍රී ලංකාව ගත යුතු ස්ථාවරය

Sunday, March 17th, 2019

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන තවත් යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වන බවට ආණ්ඩුව ප්‍රකාශයට පත්කොට ඇත.  2015 ඔක්තෝබර් මාසයේ මේ ආකාරයට මුල් වතාවට සම අනුග්‍රාහකත්වය දක්වා සම්මත කර ගනු ලැබූ අංක 30/1 දරණ යෝජනාව තුළින් වත්මන් ආණ්ඩුව භාරගත් එක් කාර්‍යයක් වන්නේ ලංකාවට විරුද්ධව තිබෙන යුද අපරාධ […]

More >

Mahinda tells what stand SL should take in Geneva

Sunday, March 17th, 2019

Courtesy Adaderana The Leader of the Opposition Mahinda Rajapaksa states that Sri Lanka should no longer co-sponsor resolutions against the country at the United Nations Human Rights Council (UNHRC). Issuing a press release titled ‘The stand Sri Lanka should take in Geneva’, the Opposition Leader says that the government will be co-sponsoring another resolution against […]

More >

මහා ශිව රාත්‍රී දින පණිවුඩය

Saturday, March 2nd, 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන් උදෙසා ආගමික වතාවත්වල නියැළෙමින් සමරන මහා ශිව රාත්‍රී දිනයට මාගේ හදපිරි සුබ පැතුම් එක් කිරීමට කැමැත්තෙමි. හින්දු ජන සමාජය තුළ පූජණීයම දිනයක් වන මෙය ඔවුහූ අති උත්කර්ෂවත් ලෙස සමරති. ශ්‍රද්ධාව සහ භක්තිය පෙරටු කොටගෙන ශිව දෙවියන් උදෙසා රැය පුරා නිදිවර්ජිතව, නිරාහාරව පුද පූජා පවත්වා එමගින් ලැබෙන […]

More >

Maha Shivaratri message from the Leader of the Opposition

Saturday, March 2nd, 2019

Mahinda Rajapaksa Leader of the Opposition On this annual auspicious day of fasting that venerates Lord Shiva, I would like to convey my greetings to everyone observing this important day that is considered one of the holiest by the Hindu community. The Hindu people worldwide, part take in this festival with acts of veneration, fasting, piety […]

More >

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කිරීමක් නොවේ-විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍.

Thursday, February 14th, 2019

ව්‍යවස්ථාදායක සභාව විවේචනය කිරීම අධිකරණය විවේචනය කිරීමක් හෝ හෑල්ලුවට ලක්කිරීමක් නොවේ. ව්‍යවස්ථාදායක සභාව විසින් ක්‍රියාත්මක කරන අත්තනෝමතික ක්‍රියා නිසා සමස්ථ රාජ්‍ය පාලන ක්‍රියාවලියම කඩා වැටීමට ලක්වී ඇත. වර්ථමානයේ රට තුළ නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවීම පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පස්වන විධායක ජනාධිපති සහ විපක්‍ෂ නායක ගරු මහින්ද රාජපක්‍ෂ මහතා අද දින විපක්‍ෂ නායක […]

More >

ගරු විපක්ෂ නායකතුමා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද විශේෂ ප්‍රකාශය

Friday, February 8th, 2019

  මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක -2019.02.08 ගත වූ තිස් අවුරුදු  යුධ සමයේ දී  ත්‍රස්තවාදීන් හා යුධ වදිමින් දේශය රැක ගැනීමේ උදාරතර කාර්යය සඳහා ශ්‍රී ලංකා පොලීසිය ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බවත්, එකි කාලසීමාව තුළ  ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මකව ඉතා විශාල පිරිසක් බවත්, මෙම ගරු සභාවේ අවධානයට යොමු කරන අතර,  යුද්ධය […]

More >

රැකියා විරහිත උපාධිධාරීන් සියළුදෙනා සුදුසු රැකියාවන්හි පිහිටු වීමට රජය ක්ෂණික පියවර ගත යුතුය

Wednesday, February 6th, 2019

2019.02.06 වන දින ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පාර්ලිමේන්තුවේදී ස්ථාවර  නියෝග 27/2 යටතේ අසන ලද ප්‍රශ්ණය අප නිදහස ලබා වසර 71 ක් සම්පූර්ණ වී ඇත. අප දරුවන් භුක්ති විදින නිදහස් අධ්‍යාපනයටද ඊට සමාන වයසකි. එහෙත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනය ලබා බුද්ධිමතුන් ලෙස සහතික දරමින් රැකියා විරහිතව සිටින ඉහළම සංඛ්‍යාව ඉතිහාසයේ කවර කාලයකටත් වඩා අද වාර්තා වී තිබීම කණගාටුවට […]

More >

Independence Day Message 2019 from Mahinda Rajapaksa Leader of the Opposition

Sunday, February 3rd, 2019

Mahinda Rajapaksa  The leader of the Opposition 71 years ago, a group of remarkable men decided that enough was enough. Sri Lanka had all the strengths it needed to gain autonomy, govern its own jurisdiction and rule under its own mandate. We, a nation that has always had to juggle its diversity and often been at […]

More >

2019 නිදහස් දින පණිවුඩය-මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක

Sunday, February 3rd, 2019

මහින්ද රාජපක්‍ෂ  විපක්‍ෂ නායක හැත්තෑ එක් වසරකට පෙර අධිරාජ්‍යවාධීන්ට එරෙහිව නැගීසිටීමට ඇති අවශ්‍යතාව වටහා ගත් මාතෘභූමිය වෙනුවෙන් සටන් කළ අභීත ජනතාවකට ශ්‍රී ලංකා මාතාව උරුමකම් කීය. ඔවුහූ තමන්⁣ගේ වරම තුළින් බිහිවන පාලන තන්ත්‍රයක් මගින් පාලනය වන ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන් සටන් කළහ. අපගේ තේජාන්විත සිංහ ධජය තුළින් මනාව පිළිබිඹු වන්නේ ඔවුන්ගේ වූ විවිධත්වයයි. ඔවුහූ එකාවන්ව ජාතියේ […]

More >

රේගු දෙපාර්තමේන්තුවේ ගැටළුව වහාම විසදිය යුතුය

Saturday, February 2nd, 2019

මාධ්‍ය නිවේදනය  මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක  වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇත. ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව අපට පැති කිහිපයකින් සැක පහල වේ. පසුගිය වසර දෙක, තුන තුළ රේගු දෙපාර්තමේන්තුවේද ඇතැම් […]

More >

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

Wednesday, January 23rd, 2019

මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්ථාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්,  බුදු දහමට තිබුණු […]

More >

A draft constitution to destroy Sri Lanka

Wednesday, January 23rd, 2019

MEDIA RELEASE  Mahinda Rajapaksa Leader of the Opposition At the recent meeting of the Constitutional Assembly, the Prime Minister tabled a 187 page report prepared in the form of a draft constitution. Thereafter the PM has been going around the country claiming that there is no constitution or even the draft of a constitution. At the same […]

More >

Thai Pongal Day message from the Leader of the Opposition

Monday, January 14th, 2019

Mahinda Rajapaksa Leader of the Opposition On this auspicious Thai Pongal day I wish to convey my greetings towards a prosperous and peaceful future to everyone celebrating. Thai Pongal is not only a day to celebrate the bounty of harvest, it is also a day for all to be grateful for a rich and fulfilling life. […]

More >

විපක්‍ෂ නායකතුමාගේ තෛපොංගල් පණිවුඩය

Monday, January 14th, 2019

මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක අද දින තෛපොංගල් සමරන දමිළ ජනතාවට මම සාමය, සතුට පිරි සෞභාග්‍යමත් අනාගතයකට සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි. කෘෂිකාර්මික ජීවිතය හා බැඳුණු ජනයාගේ අස්වනු නෙලන අවස්ථාව සමරනු ලබන මෙම මහෝත්සවය, ගොවියන්ට පමණක් නොව අප සියලු දෙනාටම සුහදත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි වැදගත් අවස්ථාවක් වන බව මගේ විශ්වාසයයි. මෙම උත්සවයෙන් […]

More >

සිව් වසරක අවපාලනය හා මතු පරපුරට රටක් අහිමි වීමේ අවදානම

Wednesday, January 9th, 2019

මාධ්‍ය  නිවේදනය මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක 2019 ජනවාරි 9 2015 ජනවාරි 9 වනදා ආණ්ඩු වෙනසින් පසු අවුරුදු හතරක් ගතවෙන මේ මොහොතේ ශ්‍රී  ලංකාව රටක් හැටියට තුන් බියකට ගොදුරු වී සිටී. ඉන් පළමුවැන්න ආර්ථිකය කුමණ මොහොතක හෝ දරුණු බිඳවැටීමකට ලක් වීමේ අවදානමයි. මේ රට නිදහස ලැබූ 1948 පෙබරවාරි මස සිට 2014 දෙසැම්බර් මස අවසානය දක්වා ගතවුණු අවුරුදු 60 […]

More >

Four years of misrule and the fate of future generations in this country

Wednesday, January 9th, 2019

MEDIA RELEASE Mahinda Rajapaksa Leader of the Opposition Sri Lanka faces three major dangers as we complete four years since the change of government on 9 January 2015. The first among them is the danger of the economy collapsing at any moment. In the past four years, the UNP led government has borrowed the equivalent of 50% […]

More >

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress