Author Archive for RANJANGATE SCANDAL
Tuesday, April 14th, 2020
Courtesy Adaderana Former MP Ranjan Ramanayake has been remanded until April 20 by the Gangodawila Magistrate’s Court. The former deputy minister was arrested last evening (13) on charges of violating curfew laws, abetting the violation of curfew laws and obstructing police officers in the execution of their duties. A person from Piliyandala had arrived at […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Wednesday, February 26th, 2020
Courtesy Adaderana The Government Analyst’s Department today informed the Nugegoda Magistrate’s Court that the voice on the audio clips broadcast over various media outlets matches the voice of MP Ranjan Ramanayake. The Nugegoda Magistrate’s Court last month ordered the Government Analyst to obtain copies of the CDs containing audio clips of MP Ranjan Ramanayake’s phone […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Wednesday, February 26th, 2020
Courtesy Adaderana MP Ranjan Ramanayake, who was arrested and remanded over charges of interfering with the judiciary, has been granted bail by the Nugegoda Magistrate’s Court. He was reportedly ordered released on two personal bail of Rs 500,000 each in addition to strict bail conditions. Ramanayake was also barred from leaving the country by the […]
More >
Posted in RANJANGATE SCANDAL | 1 Comment »
Saturday, February 8th, 2020
Courtesy Hiru News It has been decided to give access to the voice tapes tabled by Parliamentarian Ranjan Ramanayake to Members of Parliament subsequent to removing content which are a threat to national security and false claims therein. This decision was made at the Party Leaders’ meeting in Parliament today under the leadership of Speaker […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, February 8th, 2020
Courtesy Hiru News The CID informed the court today that it is conducting further investigations into whether the weapon seized from the house of MP Ranjan Ramanayake has been used to commit a crime. The case was taken before the Nugegoda Magistrate today. Ramanayake is in remand until February 12th in connection with allegedly influencing […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Wednesday, January 29th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී, වූවද අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල අද නියෝග කළා. ඒ, අධිකරණ විනිසුරුවන්ගේ ක්‍රියාවලියට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ මන්ත්‍රීවරයාට එරෙහිව ගොනුකර ඇති නඩුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Sunday, January 26th, 2020
Yohan Perera Courtesy The Daily Mirror Speaker Karu Jayasuriya is to summon Attorney General Dappula de Levera following a decision made by the Constitutional Council (CC) over the directive he had given to arrest High Court Judge Gihan Pilapitiya. A statement from the Parliament Media Unit said some members of CC were of the opinion […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Sunday, January 26th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් ආන්දෝලනාත්මක හඬපට හරහා ඇතැම් මහජන නියෝජිතයින්ගේ පිරිහීම නිරූපනය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කළුතර – මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Sunday, January 26th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පට අනුව පසුගිය රජය විසින් මෙරට දෙමුහුන් අධිකරණ ස්ථාපිත කිරීමේ සැලසුම්සහගත උත්සාහයක නිරත වී ඇති බවට සැකයක් මතු වන බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් තමන් වහන්සේ බැහැ දැකීම සඳහා […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 25th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට මගින් අනාවරණ වන අධිකරණයට බලපෑම් සිදුකිරීම් පිළිබදව කරුණු විමර්ශනය කර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සාධාරණය ඉෂ්ඨ කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතා මාලාවේ තවත් විරෝධතාවයක් අද පැවැත්වුණා. ඒ මාලඹේ ප්‍රධාන බස් නැවතුම්පොල ආසන්නයේදීයි. කඩුවෙල ජනතාව එම විරෝධතාව සංවිධානය කර තිබූ අතර ඊට සිංහලේ ජාතික සංවිධානය, […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 25th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා, රංජන් රාමනායක මන්ත්‍රීවරයාව යොදා ගනිමින් මෙරට ජනතාවට අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැට්ටවීමේ උත්සාහයක නිරතව ඇති බවට, නව සිංහල රාවය සංවිධානය චෝදනා කරනවා. අද කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී එහි මහලේකම්, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මේ අදහස් පළකළා මේ අතර, සිංහල රාවය ජාතික සංවිධානය කොළඹ පැවැත්වූ ප්රවෘත්ති […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Saturday, January 25th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සමඟ දුරකථන සංවාදවල නිරත වූ විනිසුරු පද්මිණී රණවක මහත්මිය සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවට සිංහලේ සංවිධානය චෝදනා කරනවා. එම සංවිධානයේ නියෝජිතයින් අද මැගසින් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් මෙම චෝදනාව සිදු කළා. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඊයේ රක්ෂිත බන්ධනාගත කෙරුණු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නගේ සුවදුක් […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
lanka C news මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ලිවේරා මහතා ඉලක්ක කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා දැඩි විරෝධය එල්ල කරයි. නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් එම තීන්දුව ගත්තේ කුමන පදනමක් මත දැයි ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. පාර්ලිමේන්තුවේදී ඔහු කියා සිටියේ ඊට වඩා බරපතල […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
Courtesy The Daily Mirror Minister Wimal Weerawansa today blamed the Attorney General for wrongly requesting that Judge Gihan Pilapitiya be arrested. Speaking during the condolence vote on the late MP Ranjith Soysa, Mr Weerawansa questioned why the AG has wanted Mr Pilapitiya arrested when he had refused to do what MP Ranjan Ramanayake had wanted […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
Courtesy The Daily Mirror Speaker Karu Jayasuriya today confirmed that UNP MP Ranjan Ramanayake had not handed over any CDs containing his phone conversations to Parliament. Responding to a question raised by Government MP Nimal Lansa in Parliament, the Speaker said MP Ramanayake had handed over the CDs to the Secretary General of Parliament but […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් තමන් මුදල් ලබාගෙන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විභාග වූ ලංකා සතොස නඩුවේදී තීන්දුවට බලපෑම් කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව එම නඩුවේ පැමිණිලිකාර පාර්ශ්වයේ සාක්ෂිකාරියක වූ ඈන් රොෂානි මහත්මිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ කුරුණෑගල අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී. 2013 වසරේ පැවති […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව සිංහලේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසනවා. අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටු […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් රන්ජන් රාමනායක වැනි පුද්ගලයින් නිසා හානි සිදුවූ අධිකරණ පද්ධතිය රැකගැනීමේ වගකීම රජය සතු බව අමාත්‍ය විමල් වීරවංශ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මේ අතර, කතානායක කරූ ජයසූරිය අද සභාවට දැනුම් දුන්නේ තමන් සතු හඬපට සභාගත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගියදා පැවසුවද මෙතෙක් කිසිදු හඬ පටයක් ඔහු පාර්ලිමේන්තුවට ලබාදී නොමැති බවයි. […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවකට අදාළව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී අජිත් ප්‍රසන්නගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව චෝදනා ගොනුකිරීමට ද […]
More >
Posted in Law & Order, RANJANGATE SCANDAL | No Comments »
Friday, January 24th, 2020
Posted in Politics, RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
Courtesy Hiru News Hiding behind parliament privileges, MPs Ranjan and Hirunika made many baseless, false and absurd allegations including drug trafficking charges against HIRU Media Network and its chairman Rayynor Silva in parliament day before yesterday. HIRU Media Network chairman, Mr.Rayynor Silva categorically and abhorrently refuted the unfounded statements made by Hirunika and Ranjan in […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
Courtesy Ada Derana The Attorney General has instructed the Director of the Colombo Crime Division (CCD) to obtain a warrant and arrest interdicted High Court Judge Gihan Pilapitiya and to produce him before court. The AG’s Coordinating Officer Nishara Jayaratne stated that the Attorney General directed the CCD to obtain a warrant and arrest the […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
Courtesy Hiru News
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හඬ සාම්පල ලබාගැනීම සඳහා නැවත දැනුම්දෙන තුරු රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් නොකරන ලෙස නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා වෙත නියෝග කර තිබෙනවා. මන්ත්‍රීවරයා අධිකරණ නියෝගයකට අනුව අද දිනයේදී රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, හිරු […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය අර්බුදයකට යැවීමේ කුමන්ත්‍රණය සඳහා රංජන් රාමනායක මන්ත්‍රීවරයාව භාවිත කරමින් සිටින බවට සිංහලේ සංවිධානය චෝදනා කරනවා. පෙර කරන ලද පැමිණිල්ලක් සදහා ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදී එම සංවිධානයේ මහලේකම් ප්‍රදීප් සංජීව මෙම අදහස් පලකළා. මේ අතර අද පැවති තවත් ප්රවෘත්ති […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගත කර සිටින රංජන් රාමනායක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මන්ත්‍රීවරුන් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අද අදහස් පළ කළා.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
Courtesy Hiru news Acting IGP appoints 5 member committee to make recommendations on executing AG`s instructions to arrest HC Judge Gihan Pilapitiya.
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »
Thursday, January 23rd, 2020
Courtesy Ada Derana The Attorney General has instructed the Director of the Colombo Crime Division (CCD) to obtain a warrant and arrest interdicted High Court Judge Gihan Pilapitiya and to produce him before court. The AG’s Coordinating Officer Nishara Jayaratne stated that the Attorney General directed the CCD to obtain a warrant and arrest the […]
More >
Posted in RANJANGATE SCANDAL | 1 Comment »
Wednesday, January 22nd, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස් දුරකථන සංවාද ඇතුළත් හඬපට හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වීරයෙකු කිරීම අවශ්‍ය නොවන අතර ආණ්ඩුව විසින් මෙම ප්රශ්නය විසඳීමට වහා පියවර ගතයුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම මන්ත්‍රීවරුන් කණ්ඩායම මෙම අදහස් පළ කළා. මේ අතර, සිරිකොත එක්සත් ජාතික පක්ෂ […]
More >
Posted in RANJANGATE SCANDAL | No Comments »