Author Archive for RANJANGATE SCANDAL

RANJANGATE SCANDAL – හඬ පට වලින් හෙළි වූ විනිසුරුවරුන්ගෙන් වහාම ප්‍රකාශ ලබා ගන්නැයි නීතිපතිගෙන් පොලීසියට නියෝග

Thursday, January 16th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු මහාධිකරණ විනිසුරු පද්මිනී එන්. රණවක, මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සහ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් වහාම ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨායේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ හඬ පට වලින් අදාළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වුණා.

More >

RANJANGATE SCANDAL – රන්ජන් අත්අඩංගුවට ගත්තේ නීතියෙන් වැරදිකරු හදුනා ගත්තට පස්සෙයි

Thursday, January 16th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් නීතියට ගරු කර, වැරදිකරුවන් කවුරුන්ද යන්න හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගත් බව සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් ප්‍රකාශ කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ දිගින් දිගටම රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්න ඕන කියලා අපි කිව්වා. නීතිවිරෝධී ගිනි අවියක් භාවිත කිරීම, අධිකරණයට බලපෑම් […]

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ ආන්දෝලනාත්මක හඬපට ගැන විවිධ අදහස්

Wednesday, January 15th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – MP Ranjan Ramanayake remanded until January 29

Wednesday, January 15th, 2020

Courtesy Hiru News Arrested MP Ranjan Ramanayake has been remanded until January 29.<br /><br />He was produced before the Nugegoda Magistrate this noon. Ramanayake was arrested in connection with the interference of the functions of some judges yesterday. Meanwhile, the Magistrate has ordered the Prison Commissioner to produce MP Ramanayake before the Government analyst for […]

More >

RANJANGATE SCANDAL – රන්ජන් රාමනායක 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Wednesday, January 15th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. >එසේම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කට හඬ පරීක්ෂාවක් සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත […]

More >

RANJANGATE SCANDAL – රංජන් රාමනායකගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි – පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමි

Tuesday, January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – Ranjan Ramanayake arrested by CCD

Tuesday, January 14th, 2020

Courtesy Ada Derana UNP Parliamentarian Ranjan Ramanayake has been arrested by the Colombo Crimes Division (CCD). CCD officers had arrived at the MP’s official residence in Madiwela, a short while ago, with an arrest warrant, Ada Derana reporter said. He was subsequently taken into custody and taken away by in a police jeep by the […]

More >

RANJANGATE SCANDAL – අත්අඩංගුවට ගෙන CCD යට රැගෙන ආ රන්ජන් හෙට අධිකරණයට

Tuesday, January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හෙට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළා. අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි. […]

More >

RANJANGATE SCANDAL – අත්අඩංගුවට ගත් රන්ජන් කොළඹ අපරාධ කොට්ඨාශයට රැගෙන යයි

Tuesday, January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ගොස් තිබෙනවා අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට ටික වේලාවකට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා. ඒ, මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පිහිටි ඔහුගේ නිවසේදියි […]

More >

RANJANGATE SCANDAL – රන්ජන් රාමනායක අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Tuesday, January 14th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්අඩංගුවට ගන්නා ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සළකා බලමින්. අදාළ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, නීතිපති දප්පුල ද ලිවේරා කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂවරයාට උපදෙස් […]

More >

Court issues arrest warrant on Ranjan

Tuesday, January 14th, 2020

Courtesy Ada Derana A warrant has been issued to arrest UNP MP Ranjan Ramanayake, says Ada Derana reporter. The Nugegoda Magistrate’s Court, issuing the arrest warrant, has ordered to produce the parliamentarian before the court. Earlier today (14), the Attorney General directed the Director of the Colombo Crimes Division (CCD) to obtain a warrant and […]

More >

RANJANGATE SCANDAL – සජිත් පේ‍්‍රමදාස ද්වි ලිංගිකයෙක්.. සජිත්ගේ රෙද්ද කඩමින් රන්ජන්ගේ හඬපටයක්..

Monday, January 13th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද්වි ලිංගිකයෙකු බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණ කාලසීමාව තුලදී ඔහු විසින් ලබාගත් දුරකථන ඇමතුමකදී මේ බව සඳහන් කර ඇත. රංගන ශිල්පිනී ජානකී විජේරත්න සමග සිදු වූ දුරකථන සංවාදයක දී රන්ජන් රාමනායක මහතා මේ බව සඳහන් කර තිබේ. සජිත් ප්‍රේමදාස මහතා විසින් […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්ට එරෙහි ගිහාන් පිලපිටියගේ පැමිණිල්ල ගැන විමර්ශන සිදු කර නෑ-අජිත් ප්‍රසන්න

Monday, January 13th, 2020

උපුටා ගැන්ම  අද දෙරණ රංජන් රාමනායක මහතා විසින් කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු 2015 වසරේදි අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇතත් ඒ පිළිබදව නිසි විමර්ශනයක් සිදුකර නැතැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා අද අනාවරණ කළේය. ඒ කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් […]

More >

RANJANGATE SCANDAL – Ranjan’s phone call with a judicial interpreter revealed

Monday, January 13th, 2020

Courtesy Ada Derana

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬ පට තුළින් නීතියේ විශ්වාසය බිද වැටී ඇති බව මැදගොඩ අභයතිස්ස හිමි කියයි

Monday, January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් නීතිය ඉදිරියේ හෝ සාධාරණත්වයක් ලැබෙනු ඇති බවට මෙරට ජනතාවට තිබූ විශ්වාසය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬ පටත් සමඟ අහිමි වී ගොස් ඇති බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා. ඒ, කුරුණෑගල ප්‍රදේශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

More >

RANJANGATE SCANDAL – පසුගිය රජයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හඬ පට තුළින් පිළිබිඹු වන බව මල්වතු පාර්ශවයේ අනුනායක හිමි කියයි

Monday, January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පසුගිය රජය සමයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය හා අමාත්‍යවරුන් කටයුතු කළ ආකාරය රන්ජන් රාමනායකගේ හඬ පට තුළින් මනාව පිළිබිඹු වන බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, උන්වහන්සේ බැහැ දැකීම සඳහා අද පැමිණි අවස්ථාවේදියි.

More >

RANJANGATE SCANDAL – රස පරීක්ෂක වාර්තාවෙන් පසු රංජන්ගේ හඬපට ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව CCDය කියයි

Monday, January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රස පරීක්ෂක වාර්තාව ලැබුණූ පසු හඬ පට සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසින් සොයා ගත් සංයුක්ත තැටි හා දෘඪ තැටි මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ංන් රාමනායකගේ මාදිවෙල පිහිටි මන්ත්‍රී […]

More >

RANJANGATE SCANDAL – රන්ජන් නඩු කටයුත්තක් මඟහැර සිටීමට ගන්නා උත්සාහයක හඬ පටයක් එළියට

Monday, January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුත්තක් මඟහැර සිටීමට එම අධිකරණයේ තෝල්ක මුදලිවරයාගෙන් උපදෙස් ලබාගන්නා හඩපටයක් පිළිබද පැමිණිල්ලක් සිංහලේ සංවිධානය අද අධිකරණ සේවා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කළා. ඔවුන් පවසන්නේ එම තෝල්ක මුදලිවරයා මත්පැන් බෝතල් භාගයක් වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාට අධිකරණය මඟහැර සිටීමට අදාල උපදෙස් ලබාදී ඇති බවයි […]

More >

RANJANGATE SCANDAL – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයෙන් රන්ජන් ගැන හෙළිදරව්වක්- රංජන් රාමනායක ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට සිදුකළ මරණ තර්ජන

Monday, January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් වත්මන් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාව කටයුතු කළ සමයේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුට සිදුකළ තර්ජන සම්බන්ධයෙන් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය අද හෙළිදරව්වක් සිදුකළා. එහිදී අනාවරණය කෙරුණේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයාට මරණ තර්ජන ද එල්ල කර ඇති බවයි.

More >

RANJANGATE SCANDAL – රංජන්ගේ ආන්දෝලනාත්මක හඬ පට ගැන අදත් විවිධ අදහස්

Monday, January 13th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් රංජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව තිබූ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

More >

RANJANGATE SCANDAL – Ranjan Calls Janaki Wijerathna රන්ජන්,ජානකි විජේරත්න සමග කල දුරකථන සංවාදය..

Monday, January 13th, 2020

Gossip TV

More >

RANJANGATE SCANDAL – මගේ නඩුව ඉක්මනට ඉවරකරගන්න ඕනේ – රන්ජන්ගේ නවතම හඩපටය

Monday, January 13th, 2020

Courtesy Gossip TV

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගෙ කතා කිරිම හරි, පටිගත කිරිම පමණයි වැරදි – එජාපය පවසයි

Monday, January 13th, 2020

උපුටා ගැන්ම Lanka Mag පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක හඬ පට සම්බන්ධයෙන් ජනතා නියෝජිතයින් පළ කළ අදහස් කිහිපයක්… පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා… මම පිළිගන්න දේ තමයි මන්ත්‍රීවරයෙක් වුණාම රජයේ නිලධාරීන්, සමාජයේ ඉන්න ඕනෙම කෙනෙක් එක්ක කතා බහ කරන්න අවශ්‍යතාවයන් තියෙනවා. නමුත් මෙතුමා ඒවා පටිගත කිරීම හා පටිගත කරපු ඒවා එළියට ඒම තමයි සමාජය […]

More >

RANJANGATE SCANDAL – රන්ජන්-ජානකී හඬපටයක් එලියට.. අසභ්‍ය කතා තොගයයි.. බුදුන් වහන්සේට, සුද්දෝදන රජුට, මහාමායා යශෝධරා දේවිටත් කුණුහරුපෙන් අමතති..

Sunday, January 12th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ රංගන ශිල්පිනියක් වන ජානකී විජේරත්න අතර වන දුරකථන සංවාදයක් සමාජ ජාලා වෙත මුදාහැර ඇත. බුදුන්වහන්සේටත් මහාමායා දේවියට, සුද්දෝදන රජුට, යසෝදරා දේවියට ඇතුළු එම පිරිවරට ඉතා අශෝභන ලෙස අසභ්‍ය වචන යොදමින් එහිදී විවේචන ඉදිරිප්ත කරයි.

More >

RANJANGATE SCANDAL – ‘මං දෙන තීන්දුව ඊට අන්තයි.. ඔක්කොම හෙල්ලිලා ඉන්නෙ..’ සිල් රෙදි නඩුව හා දිවිනැගුම නඩුව ගැන රන්ජන් හා විනිසුරු අතර සංවාදයේ හඬ පටය මෙන්න..

Sunday, January 12th, 2020

උපුටා ගැන්ම ලංකාසීනිවුස් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක අතර සිදු වූ තවත් දුරකතන සංවාදයක් අද මාධ්‍ය වෙත නිකුත්විය. හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු සභාපති අනූෂ පැල්පිට සම්බන්ධයෙන් පැවති සිල් රෙදි නඩුව මෙන්ම තවත් නඩු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරයි. බැසිල් රාජපක්ෂ […]

More >

RANJANGATE SCANDAL – Another phone recording of Ranjan and Justice Padmini Ranawaka revealed

Sunday, January 12th, 2020

Courtesy Ada Derana An audio recording of another conversation between parliamentarian Ranjan Ramanayake and justice Padmini Ranawaka was released to the public today (12). The audio clip was released at a press conference held by retired Major Attorney at Law Ajith Prasanna. The recording contains a conversation between the MP and the judge on the […]

More >

RANJANGATE SCANDAL – දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනපති සහ හිටපු අගමැති වගකිව යුතුයි – සිංහල රාවය

Sunday, January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් වූ අධිකරණ ක්‍රියාවලියට බලපෑම් එල්ල වීමේ සිද්ධියට හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අගමැතිවරයා වගකිව යුතු බව නව සිංහල රාවය සංවිධානය පවසනවා. එහි මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කළුතර ප්‍රදේශයේ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා. මෙහිදී පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කළේ […]

More >

RANJANGATE SCANDAL – රන්ජන් ගැන තීරණයක් ගන්නා බව මුජිබර් කියයි

Sunday, January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස ඉදිරියේදී තීරණයක් ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසනවා. කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

More >

RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬපටත් සමඟ තවත් විනිසුරුවරුන්ට චෝදනා

Sunday, January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් තනතුරු සහ පෞද්ගලික වාසි උදෙසා තවත් විනිසුරුවරුන් දෙදෙනෙක් දේශපාලනික නඩු තීන්දු ලබාදී ඇති අතර, ඔවුන් පිළිබඳ අධිකරණ සේවා කොමිෂන් සභාව මෙතෙක් පියවර නොගැනීම ගැටළුසහගත බවට මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය චෝදනා කරනවා. එහි කැදවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ තවත් දුරකථන සංවාද සහිත හඬ පටයක් මාධ්‍යයට ලබාදෙමින් මේ බව ප්‍රකාශ […]

More >

RANJANGATE SCANDAL – දුමින්දගේ තීන්දුවට, හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් අගවිනිසුරුට බලපෑම් – ජාතික පුවත්පතක් අනාවරණය කරයි- කොළොන්නාවේ ජනතාව දුමින්ද ඉල්ලා උද්ඝෝෂණයක

Sunday, January 12th, 2020

උපුටා ගැන්ම හිරු නිව්ස් දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමි කර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් පසුගිය රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් වෙත තර්ජනය කර තිබෙන බවට දිවයින ඉරිදා සංග්‍රහය අද සිය ප්‍රධාන පුවත ලෙස වාර්තා කර තිබුණා. ‘‘දුමින්ද එල්ලන්නැයි හිටපු අගවිනිසුරුට ඇමතිවරු දෙදෙනෙක් තර්ජනය කරලා’’ යන මැයෙනුයි […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress